අවවාදය – ඇම්ඩන්ගේ කතා

හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.”ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා..” එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.”ඒ කොහොමද?””මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා.””ඊට පස්‌සෙ මොකද වුණේ?””මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා.””ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?””ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා.”ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය

ඇමෙරිකා ගියපු අපේ පොරක් බර් එකේ පොඩි ඩ්‍න්ක් එකක් දාන ගමන් ඇමෙරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.ටික වෙලාවක් කතා කර කර හිටපු දෙන්න අතර ‍ෆිට් එකක් ඇති උනා.අපේ එකා:-“ඔයා දන්නවද???අපේ අම්මයි තාත්තයි ගෙදරින් එලියට බැහැලා නැති…මම එකම එක දවසක් දෙකපු කෙල්ලෙක්ව බන්දලා දුන්නා.ඒකි ආදරේ තියා මෙලෝ මලදානයක් දන්නේ නැහැ.මේ මගුල මට දැන් එපා වෙලා තියෙන්නේ..”ඇමෙරිකන් කාරයා:-“ඔහේ මගුලක් කතා කරනවා.ආදරේ කොරල කරන මගුල් ගැන.මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරලා මිනිහා මැරිච්ච ගෑනියෙක් ටික කාලෙකට පස්සේ අපේ තාත්තා මේ ගෑනිගේ දුවත් එක්ක යාලු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා.””දැන් තාත්තා මගේ බෑනා..මං තාත්තගේ මාමා.තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා.මගේ ගෑනි මගේ ආච්චී.””ප්‍රශ්නේ තවත් වැඩි උනා මටයි ගෑනිටයි පුතෙක් ලැබුනම.මගේ පුතා මගේ තාත්තගේ මල්ලී ඒ නිසා පුතා මගේ බාප්පා.””තත්වේ තවත් දරුණු උනේ අපෙ තාත්තගේ නෝනට දුවෙක් ලැබුනම දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී.මගෙයි නෝනගෙයි මිණිබිරී.””බලාගෙන ගියාම යකෝ මම මගේම සීයා වෙලා මගේම මුණුබුරා වෙලා..උබ මේ පවුල් ප්‍රශ්න කතා කරනවා.”එහා පැත්තෙන් දඩස් ගා ශබ්දයක් ඇසුනි.

ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව.ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ත සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා.ඇම්ඩාගේ අවස්ථාවත් ආව.ඔන්න ඇම්ඩා කියවගෙන යනවා…ඊයෙ රෑට මල්ලියි මමයි බත් එක්ක පරිප්පුයි , බිත්තාරයි, මැල්ලුනුයි කැවා. තාත්තා කඩලත් කැවා. අම්මා ලාම්පුව කැවා.මුලු පන්යතියම හොල්මන්……… හැමොටම මෝල් උනා.පරික්ෂකවරය ඇහුව්වා මොකද මේ කියලා…….අම්ඩා : අනේ මම දන්නෙ නැ, මම නිදා ගන්න යනකොට ඇහුනා තාත්තා කියනව අම්මට, ” ලාම්පුව නිවලා කටේ දගන්න කියලා…

ගුරුතුමිය 8 පන්තියට එන විට ලමයි හැමොම කිසි සද්දයක් නැතිව දගලන් නැතිව පන්තියේ ඉන්න එක ගැන පුදුමයි… )ගුරුතුමි : ලමයි අද හරි හොදයි… මොකක්ද මේ වෙනස හැමදාම ඔහොම ඉන්නවනම් කොචචර හොදද……..ඇම්ඩ : ටිචර් නිස තමයි අපි මෙහෙම ඉන්නෙ…ගුරුතුමි : ඊ මොකද… මම නිස ඔහොම ඉන්නෙ ඔයල හමදාම ඔහොම ඉන්නකො එතකොට උගන්නන්නත් ලෙස්යි…….‍ෙඇම්ඩ : ටිචර් කිවෙ මෙ ලමයි 1 දවසක් හරි පන්තියෙ සද්ද නොකර හිටියොත් සතුට වැඩි කමට මගෙ පපුව පැලිල මැරිල යයි කියල….. ඒකනෙ අපි මෙහෙම ඉන්නෙ

එකෝමත් එක කාලයක ජීවත් වුන මිනිහෙක් මීයන් සමග බද්ධ වෛරයකින් පසු වුනා.. මේ මිනිහා මීයන් දුටු තැන පහර දී මරා දානවා. මීයෙක් පන්නද්දි ගුලකට එහෙම රිංගුවොත් ගුලෙන් එළියට එනකන් බලන් ඉන්න තරම් මිනිහට මීයොත් එක්ක තරහක් තිබ්බා.ඔහොම කාලයක් යද්දි මිනිහා අංශභාගෙ හැදිල එක්තැන් වුණා.. දැං පවුල තමයි ලගට වෙලා හැම සාත්තු සප්පායමක්ම කරන්නෙ. දවසින් දවස වැහැරිලා ගිය මිනිහා දවසක් අසනීපේ උග්ර වුණ වෙලාවක පවුලටයි දරුවන්ටයි ලගට කතා කරා.. දැං පවුල ලගට වෙලා වතුර පොව පොව ඉන්නවා.. එකපාරටම මේ මනුස්සයා වහලෙ යට ලීයෙ ගිය මීයෙක් දැකල “අන්න අන්න මීයා” කියනකොටම මියැදුණාලු..දැං මළගෙදරදී පවුල අඩනවලු මෙහෙම..”අනේ ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා.. මැරෙන්න මොහොතකට කලින් මට මීය පෙන්නලා මැරු‌ණෙ අනේ අයියෝ