කම්බිය වටේ – ඇම්ඩන්ගේ කතා

දවසක් ඇම්ඩා කම්බි වැටක් ගාවට වෙලා අරක කරනවලු .(සමහරවිට වැටේ අනිත් පැත්තේ තිබුනේ ඒකට උත්තේජනයක් සපයන දෙයක්ද දන් නෑ..) කොහොමහරි අන්තිමට ඉතින් මෙව්වා ටික පිට උනාලු. මූ ඒවා අතට අරන් මෙහෙම කල්පනා කරනවලු. “මේකේ දොස්තරලා ඇති, ඉංජිනේරුවෝ ඇති, නඩු කාරයො, පෙරකදෝරුවො ඇති,දේශපාලකයො ඇති..ඒත් දැන් ඉතින් වැඩක් නෑ…මම මේක විසි කරනවා” කියලා ලඟ තිබුන වැට පැත්තටම මේ ටික විසි කලාලු. හැමෝම දන්නවනේ ඉතින් මේවගේ ස්වභාවය..සෙවෙලගතියකින් යුක්තයිනේ…. ඉතින් මේවගෙන් ටිකකුත් වැටේ තියෙන කම්බියක පැටලිලා, එල්ලෙන ස්වභාවයෙන් යුක්තව, පොඩියට කම්බිය වටේ කැරකිලා බිමට වැටුනලු. මේක දැකපු ඇම්ඩා කියනවලු….. යකෝ, මේකේ සර්කස්කාරයොත් ඉඳලානේ

ඇම්ඩන් චිත්‍ර ශිල්පයට ඉතාම දක්ෂය. මේ ඔහුගේ පසලා මුල් කලයේ සිදු වූ සිද්ධියකි. එදින පාඩම වූයේ සමනළයකු අඳීමය. ඇම්ඩන් අන්තිම ඇම්ඩෙක් නිසා ගුරුතුමිය වෙත පොත අරන් ගියේ අවසානයටය. සැබෑ ලෙසටම අඳ තිබු සමනළයා දුටු විගස ගුරුතුමිය ඌ අල්ලන්නට සැරසුණි.ඇම්ඩන්: “හා, හා ටීචර්, ඔය මගේ චිත්‍රේ!”ගුරුතුමිය: “හානේ ඇම්ඩන්, හරි ලස්සනට, තාත්විකව චිත්‍ර අඳිනවා. ඔය ළමයට චිත්‍ර අංශෙන් ඉස්සරහට යන්නපුළුවන්. ඔය ලමයගේ චිත්‍ර ප්‍රදර්ශනයක් අපි තියමු”.ඇම්ඩන්: “අනේ මන්දා ටීචර්, ඕව අපේ තාත්තත් එක්ක කත කර ගත්තොත් තමා හොඳ”ගුරුතුමිය ඉන් පසු ඇම්ඩන් ගේ පියා සොයා පැමිණෙයි. ගෙදර ආ ගුරුතුමියට ඇම්ඩන් පියා මුහුණ නරක් කරගෙන සිටිනු පෙනෙයි. නමුත් ඇය කතාව පටන් ගනී.ගුරුතුමිය: “මේ ළමය චිත්‍ර වලට හරිම දක්ෂයි. තාත්වික විදියට චිත්‍ර අඳිනවා”පියා: (එක් වරම පුටුවෙන් නැගිට කෝපයෙන්) “අනේ යන්න ටීචර් යන්න. ඕකගෙ අසමජ්ජාති වැඩ මම නොදන්නවයැ. ඕකා බිතියේ අඳපු තාත්වික රූපය හින්දනෙ මගෙ පය$##ට කෙළ උනේ!”බිත්තිය දෙස බැලු ගුරුතුමිය දුටුවෙ කකුල් පළල් කරගෙන වැතිරි සිටිනා ගැහණු යටි කයක රූපයකි!

පශූ වෛද්යවරයෙක්ගෙ ඔෆිස් එකක වේටිං ලිස්ට් එකේ ඉන්නවලු බල්ලො තුන් දෙනෙක්. උන්ගෙ අයිතිකාරයො තමා උන්ව එතෙන්ට ගෙනෙත් තියෙන්නෙ. පලවෙනි එකා ඉන්නවලු හෙන ගහපු පොල් ගහක් වගේ මැලවිලා.දෙවනි එකා ඇහුවලු පලවෙනි එකාගෙන් “මොකද මේ බය වෙලා වගේ?” කියල. එතකොට පලවෙනි එකා කියල “මගේ අයිතිකාරයා ලඟ පට්ට ස්පෝර්ට්ස් කාර් එකක් තියෙනව. බුවා ඒකෙ ගමන් යද්දි මාවත් දාගෙන යනව. ලඟදි දවසක බුවා මාත් එක්ක කාර් එකේ හයිවේ එකේ යද්දි මට බයටම කාර් එකේචූ ගියා. දැන් බුවාට මල පැනල මගේ ජීවිතේ ඉවර කරන්න ඉන්ජෙක්ශන් එක ගහන්න මේ ඇවිත් ඉන්නේ” කියල.එතකොට දෙවනි එකා කිවුවලු “මගේ අයිතිකාරයාගෙ ගෙදර හෙන වටින පට්ට සිරා කාපට් එකක් සාලෙ දාල තියෙන්නෙ. දවසක් බුවාට ඔෆිස් එකේ වැඩ වැඩෙ වෙලා ගෙදර එන්න පරක්කු උනා. මට ඉවසන් ඉන්න බැරිම තැන කාපට් එක උඩම කක්කගියා. දැන් බුවා මටත් උඹට වගෙම ඉන්ජක්ශන් එකක් ගහල මගේ ජීවිතේ ඉවර කරන්න මේ ගෙනැල්ල තියෙන්නේ” කියල.දැන් මුන් දෙන්නම තුන්වෙනි එකා දිහා බලල අහල “උඹට මොකක්ද කේස් එක” කියල. එතකොට ඌ කියනවලු “මගේ අයිතිකාරය පට්ට සිරා ගෑනු කෙනෙක්. එයා මට එලියට යන්න දෙන්නෙත් නෑ. එයා තනියම ඉන්නෙත්. දවසක් එයා ඇඳුමනැතුව පහත්වෙලා ගෙදර වැකුම් කරද්දි මට ඉවසන් ඉන්නම බැරි උනා. මම පිටිපස්සෙන් ඇඟට නැගල ‘අlaka කරා. එච්චර ආතල් එකක් නම් මම ජීවිතේට අරන් නෑ” කියල.එතකොට අරුන් දෙන්නම අහල “ආහ් උඹටත් ඒ කියන්නෙ අපේ ඉන්ජෙක්ශන් එකම නේද” කියල. එතකොට තුන්වෙනි එකා කියනවලු “නෑ යකෝ, මගේ අයිතිකාරි මාව මෙහෙට ගෙනාවෙ මගේ නියපොතු ටික කප්පගෙන යන්න” කියලා