ඇම්ඩන් අන්දරේ තණ මැනපු හැටි- ඇම්ඩන් කතා

අන්දරේ තණ මැනපු කතාව දන්නව ඇතිනෙ නේද?දන්නෙ නැති අයට ඹන්න කෙටියෙන් අහගන්න…රජතුමාට අයිති නින්දගම් වලින් හැම වාරෙම රජතුමාට කොටහක් ගෙවන ‍එක ඒ කාලෙ නියමයක්….ඉතින්මේ අස්වනු නෙලන කාලෙට රජවාසලෙන් කවුරු හරි ගිහින් රජවාසලට නියමිත කොටස මැනගෙන ගේන එක සිරිතක්.ඔය එක ගමක වගා කරල තිබුණ තණ කියන ධාන්‍ය වර්ගයක්..ඉතින් මේ ගමේ අස්වනු මනින්න යවන්න කෙනෙක් බලද්දි රජවාසලේ හිටියෙ අන්දරේ විතරයි..රජතුමා අන්දරේට කතා කරල අහනව “අන්දරේ උඹට තණ මනින්න පුලුවන්ද?” අන්දරේත් ඉතින් බෑ කියන වැඩක් නෑනෙ අන්දරේත් පුලුවන් කිව්ව..”එහෙනම් ගිහින් අහවල් ගමේ තණ මැනගෙන ඇවිත් මට ගාන කියපන්..”අන්දරේ යමින් ගමන් මගදිම පොල් අත්තකින් ඉරටු මිටියකුත් තඩා ගත්ත..අන්දරේ ගමට යද්දි අස්වනු නෙලනව..අන්දරේ කවියකුත් කියාගෙනම කමතට බැස්සකොට දිග මහත රවුමට උල් වෙච්ච තන ගැට වට අලුත් හා කල්ගිය පරණ තන මට මැන ගන්න මහරජුගෙන් ලැබුණි අණපොට ඹසරිය මෑත්කර පෙන්වන්න තනඔන්න අන්දරේට තන-තණ මාරු වුණ තැන….රජ අණනෙ ගැනු ටිකත් ඉතින් අකමැත්තෙන් උනත් තන මනින්න අන්දරේට ඉඩ දුන්න…අන්දරේ එක එක පියවුරේ දිග ප්‍රමාණයට ඉරටු වලින් කඩාගත්ත. මේ ටිකත් අරන් රජ වාසලට ගිය අන්දරේ ඉරටු මිටිය රජතුමාට දීල කියපි අනේ රජතුමනි එතන එක එක ප්‍රමාණයේ තන තිබුණ ඔන්න මං බොහොම අමාරුවෙන් සේරම මැන ගෙන ආව කියල…ඔන්න ඔහොමයි ඒක සිද්ද වු‍ණේ

ඔන්න ඉතින් මේ කතාවෙ ඉන්න කොල්ලා සහ කෙල්ල ලංකාවෙ නම් නෙවෙයි, මොකද ලංකාවෙ මේ විදිහෙ දේ වල් වෙන්නෙ නෑ..මේ කොල්ල (පෙරුම්පුරල​) x 7 (ඒ කියන්නෙ 7 පාරක් පෙරුම්පුරල​) කෙල්ලෙක් එක්ක යාළු උනා.. දැන් ඉතින් දෙන්නගෙ ආදරේ දවසින් දවසට උච්චාවචනය වෙලා (විදේශ විනිමය අනුපාතය වගේ) කොහොම හරි එක්තරා සුන්දර දවසක (a rainy day with හෙන & අකුණු) මේ කොල්ල කෙල්ලවත් එක්ක ගෙන room එකකට ගියා.උන් දෙන්න room එකට ගියේ කැරම් ගහන්න නෙවෙයිනේ.. ඔන්න ඉතින් අදාල කාර්යයට ගැලපෙන පරිදි ඇඳුම් එහෙම ලස්සනට නවල පැත්තකින් තියල​ දෙන්නම වැඩේට සූදානම් උනා. ඔන්න ඉතින් වැඩේ කරගෙන යනවා.. ඔහොම වැඩේ සිද්දවෙන අතරෙදි කෙල්ල එක පාරටම ගල්ගැහුනා.. කොල්ල, කෙල්ලගෙ උරහිස් දෙකෙන් අල්ලල හොලවලත් බැලුව​, ඒත්ප්‍රතිචාරයක් නෑ.. කෙල්ල තත්පර 10ක් විතර හෙල්ලෙන්නෙවත් නැතුව ඉඳල ආපහු normal තත්ත්වෙට ආවා. කොල්ලට මෙතන උනේ මොකක්ද කියල මීටර් නෑ.. ඒත් ඉතින් ඒ වෙලාවෙ ඒ ගැන හොයනවට වඩා වැඩ තියෙන නිසා මිනිහ අදාල කාර්යයෙහි නිරත උනා. ඊළඟට ආපහු සැරයක් කෙල්ල කිසිම හැලහොල්මනක් නැතුව හිටිය​, කොල්ල නම් ටිකක් බය වෙලා ඉන්නෙ මොන මළදානයක් වෙලාද දන්නෙ නැති නිසා.. ආපහු කෙල්ල normal උන ගමන් කොල්ල ඇහුවා “ඇයි එක පාරටම ගල් වෙලා වගේ ඉන්නෙ?” කියලාඑපාර කෙල්ල කියනවා“අයියෝ, ඔයා ඒකවත් දන්නෙ නැද්ද​? මම **** video එකක දැක්ක අළුත් style එකක් අත්හදා බලන්න ගියේ.. ඒ අය ඒ method එකට කියන්නෙ buffering කියලා”

ඔන්න එක දවසක් උපත්පාලය ගැන දැනගන්න හිතුන තරුණ ගොවියෙකුගෙ ගෙදරට උපදේශකයෙක් ගියාලු.ඉතින් මනුස්සය පොතක් පෙන්නල කොම්ඩම්  පාවෙච්චිකරන හැටි අර ගොවියට කියල දුන්නලු.ඒත් අපේ ගොවි මහත්තයට මේක තේරුනේ බොහොම අඩුවෙන් බව දැනගත්තු උපදේශක තුමා තීරණය කළාලු ආදර්ශණයක් කරලම මේක පෙන්නන්න.වෙලාව කියන්නෙ මෙයා අතේ අර ආදර්ශනයට ගන්න කෘත්‍රිම අවයවය තිබුනෙත් නැහැලු. ඔය වෙලාවෙ ටිකිරි මොලේ පාවෙච්චිකරපු උපදේශක තුමා, ගෙදර තිබුන කොහු මිට ගෙන්නල ඔන්න ඕකට කොම්ඩම්  එක දාල ක්‍රමේ කියල දුන්නලු.අපේ ගොවි මහත්තයටත් හරිම සතුටුයිලු..උපදේශක මහත්තය ටික කාලෙකට පස්සෙ ආපහු මේ ගමට ආවලු තමන්ගෙ රාජකාරි වල ප්‍රතිඵල බලන්නඉතිං ඕන්න උපත්පාල  ඉගැනගත්තු අපේ ගොවි මහත්තයගෙ ගෙදරටත් ගොඩ වැදුනයි කියමුකෝ.මෙන්න බොලේ මේ මනුස්සය රවාගෙන පැලෙනුත් දොට්ට බැහැල ගියානොවැ. මේ මොකද වෙච්චි වින්නැහිය කියල උපදේශක තුමා හිත හිත ඉන්නකොට මෙන්න බොලේ ගොවියගෙ නෝන, ඒකිවුවෙ ගෙවිළිය තඩි බඩකුත් උස්සගෙන ආපි!!ඇයි කියල දුන්න උපත්පාල ක්‍රමේ පාවෙච්චිකලේ නැද්ද? ඒ උපදේශක තුමා..අනේ මන්දන්නෙ නෑ සෑර්, සෑර් ගෙ කොරමේ හින්ද මිදුල අතුගාගන්ටවත් හැටියක් නෑ .. නෝන කියපිමොකක්ද මේ හුටපටේ කියල බලපුවාම දැක්කෙ මොකක්ද දන්නවද?ගොවි මහත්තය හැමදාම අහුවල් කාරිය කොරන්ට කළින් කොසු මිටට කොම්ඩම්  එක දාල , පුරුදු විදියටම වැඩ අල්ලනවලු..කොහු මිටේකොම්ඩම් හින්ද ඉතින් ඕක එළියට ඇරන් අතුගාන්න පුලුවනෑ..ඔන්න ඕකයි කතාව..අපේ ඇයොත් ඉතින් නොදන්න කෙනෙකුට යමක් කියාදෙද්දි “ගමරාලට උපත්පාළ කියා දුන්නැහෙ” කියනවා හෙම නොවෙයි ඕං