උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ – ඇම්ඩන් කතා

පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳටපෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්බි රිඳ- ඔයා කොහොමද දන්නේ පෙරේරා- මට යාලුවෙක් කීවාබිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමු.පෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයාහලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීය.බිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේපෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට.මුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර් කෙල්ලෙක් පැමින ” ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල්අරක්කු බොනවදනැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකඩි ජන් ගේන්නදැයි ඇසීයබිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකඩි බොනවා කියලා දන්නේ.පෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේ.ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමිනආ මිස්ට පෙරේරා ” මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේ.බිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටී.පෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා,මම වගේ තව මිනිහෙක් ඇති මේකට එන.බිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුයසමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටීපෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේයදැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටීටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලා.ආ පෙරේරා ” උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේවෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකට

එක්තරා කාන්තාවක් දවසක් රෑ තමන්ගේ පස් හැවිරිදි පුතා එක්ක ටැක්සි එකකින් ගෙදර යන්න පිටත් උනා.මේ වෙලාවේ පොඩි පොදයකුත් තිබුනු නිසා පාරෙත් ටිකක් ට්‍රැෆික් එකවැස්ස හින්දා පාරේ ටිකක් ට්‍රැ‍ෆික්.ඒ නිසා ගොඩක් හෙමින් තමා ටැක්සි එක ඉස්සරහට ගියේ.මේ වෙලාවේ පාර අයිනේ ග@කාවෝ රැස් කකා ඉන්නවලු ගනුදෙනුකාරයෙක් ලැබෙනකම්.මේ අයව දැක්ක පුතා අම්මගෙන් අහනවලු “අම්මේ මේ ආන්ටිලා මේ වෙලාවේ මොකද මේ පාරේ කරන්නේ?”පොඩි එකාට බොරුවක්හිතපු අම්මා මෙහෙම කිව්වා”පුතේ ඒ ආන්ටිල ඒ ආන්ටිලගේ හස්බන්ඩ්ලා එන්කම් ඔය බලන් ඉන්නේ ගෙදර යන්න”පිටි පස්ස හැරිලා අම්මා දිහා අප්‍රසාදයෙන් බලපු ටැක්සි ඩ්‍රැයිවර් “නෑ බබෝ, මේ ගොල්ලේ සල්ලිවලට සෙ@ස් කරන අය… එයාලට කියන්නේ ග@කාවෝ කියලා” කියලා කිව්වා.ඊට පස්සේ අම්මා දිහා බලපු ටැක්සි ඩ්‍රයිවර් ආයෙත් මෙහෙම කිව්වා .”පොඩිළමයින්ට බොරු කියන්න නරකයි මැඩම්..අපි ඇත්ත කියන්න ඕනි”මේක අහපු පොඩි එකාගේ ඇස් උඩ ගියා…අම්මට ටැක්සිඩ්‍රයිවර් එක්ක මාර තරහයි.ඒත් ඉතින් පොඩි එකා ඉන්න නිසා බනින්නත් බෑනේ.ටික වෙලාවක් ගිහින් පොඩි එකාට තව ප්‍රශ්ණයක්.එතකොට මේ ගොල්ලන්ට හම්බ වෙන බබාලට මොකද වෙන්නේ අම්මේ”අම්මා එකපාරම් මෙහෙම කිව්වා”ආ එයාලා තම පුතේ ලොකු උනාම ටැක්සි ඩ්‍රයිවර්ලා වෙන්නේ මේ මාමා වගේ කියලා”

ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.තාත්තා – මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?ඇම්ඩා – ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලාතාත්තා – මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?ඇම්ඩා – මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද… ටීචගෙ තමයි වැරැද්ද..තාත්තා – ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..ඇම්ඩා – ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..තාත්තා – උඹ දුන්න උත්තරේ වැරදියි?ඇම්ඩා – නැහැ.. හරි..තාත්තා – බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?ඇම්ඩා – දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා
තාත්තා – හරි, උඹ මොකද්ද කිව්වේ?ඇම්ඩා – පහයි කිව්වා.තාත්තා – හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?ඇම්ඩා – ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.තාත්තා – ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒකඇම්ඩා – තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවාතාත්තා – කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන හු#තේ ප්‍රශ්නයක්ද ඒක?ඇම්ඩා – මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා