ඇම්ඩන්ගේ කටුව – ඇම්ඩන් කතා

ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා ඒ දවස්වල ලංකාවෙ යුද්දෙ තිබ්බනෙ මිනිහගෙ යාලුවෝ හැමෝම හමුදාවට බැදෙනව අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක් යුද්දෙ නැගල යන පැත්තකට.අපේ පොර හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ, ඉතිං හිටපු ගමන් හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත් පෙට්ටියේ තමා එන්න වෙන්නෙමෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල. ඉතිං එක එක පරීක්ෂණ කලත් මොකද කියල හොයාගන්න බැරි උනා.ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්‍ය වරයෙක් ලගට දැම්මඩොක්ටර්ට හොද අදහසක් ආව.ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම තිරෙන් එහා පැත්තෙ ගෑනු ලමයෙක් රෙදි ගවල හිට්ටවල තිබ්බඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික අයින් කලාඉතිං එහෙම දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම ගලවලා බැලුව බලල රිපෝට් එක මෙහෙම ලීව”කටුව වැඩ උතුරට යවනු” කියල.

හැන්දෑවෙ 5ට විතර ෂොපින් ගියපු නැන්දම්ම පුතා ගෙදර ඇවිත් ඇති කියල හිතාගෙන යන ගමන් පුතාගෙ ගෙදර පැත්තට කාරෙක හැරෙව්වා.ඉතින් දොරේ බෙල් එක එහෙම ගහල පුරුදු විදියට දොර ඇරගෙන ඇතුලට යනකොට මෙන්න බොලේ ලේලි පොඩ්ඩ ඇඟේ නූල් පොටක් නැතුව දොර මුල්ලෙ “ඇයි හත්තිලව්වෙ මොකක්ද මේ කරන්නේ?” නැන්දම්ම ඇහුව“අ….අ…………අ…නේ…නෑ අම්මේ මම මේ අරය වැඩ ඉවර වෙලා ගෙදර එනකම් ඉන්නෙ….”“හරි බන් මම දන්නව එත් මොකෝ මේ ඇගේ නූල් පොටක් නැතුව??”.නැන්දම්මා ආයෙත් ඇහුවා.“මේ මගේ ආදරේට අදින ඇදුම අම්මේ” ලේලි බයෙනුයි..ලැජ්ජාවෙනුයි ඇඹරි ඇඹරි හිමිහිට කිව්වලු.“ආදර ඇදුම?ඇයි යකො උඹ පොට්ට වෙලාද උඹ මේ උපන් ඇඳුමෙන්නෙ ඉන්නේ යොදියේ??????” ප්‍රශ්න කෝටියයි.“ඔව් අම්මෙ, එත් එයා කැමතී මම මේ ඇදුම ඇදන් ඉන්නවට…..” කියපු ලේලි පොඩ්ඩ,“අනේ අම්මෙ මම මේ වැඩකාරිත් ගමේ යවල බොහෝම අමාරුවෙන් තමයි මේ ඇදුම ඇද ගත්තේ,තව ටිකකින් එයා ගෙදර එයි අම්මා තරහ නැතුව වෙන දවසක එනවද?” කියල ආයෙත් අමාරුවෙන් කියගත්තා..“අනේ උඹලගෙ මනමාලකම්, හා හා ඕන දෙයක් එහෙනම් මෙන්න මම ගියා” කියල නැන්දම්ම ගෙදර එන්න ආවලු.ගෙදර යන ගමන් දැන් ගෑනිගෙ කල්පනාවම තමන්ගෙ ලේලි පොඩ්ඩගෙ ආදර බර ඇදුම ගැනමලු.ගෙදර ගියාම ගෑනිටත් ගණ දෙවි නුවණ පහලවෙලා නාල කරල, ලග තියෙන සුවදම සෙන්ට් කුප්පිය අරන් ඇගේ හැමතැනටම ඉහගෙන,පවුඩර් තලියකුත් මුනෙ උලාගෙන දොර මුල්ලට වෙලා ලේලිගෙ ඇඳුම් ඇඳන් හිටියා තමන්ගෙ මනුස්සය එනකම් ලේලිට පින් දිදීඉතින් ඔහොම ඉන්නකොට ඔන්න වයසක මාමන්ඩියත් වැඩ ඉවර වෙල ගෙදර ඇවිත් ගෙට ඇතුල් වෙනකොටම,ගෑනි ඇඟේ නූල් පොටක් නැතුව මිනිහ ඉස්සරහට පැන්නලු.“හත්වලාමයි මොකෝ බන් හාමිනේ මේ රෙදි ගලෝගෙන?” මාමන්ඩිය අහපි“අනේ මොනාද අනේ,මේ තමයි මගේ ආදර ඇදුම…”ආයෙත් පාරක් තමන්ගෙ ගෑනි දිහා බලලා කින්ඩියට හිනාවක් දාල “ඉස්තිරික්ක කොරේ නැතෙයි??” කියපු මාමන්ඩිය හිමිහිට මාරු උනාලු

විලි වැහෙන තරමටවත් නැති නාන ඇඳුමකින් සැරසී වැල්ලේ එහෙ මෙහෙ දුව පනින තරුණියක දුටු අයෙක් ඇයගේ ඇඳුම පිළිබඳව අවවාදයක් දීමට සිතා ඇයට කතා කළේය. ”බලන්න ඔයා ඇඳගෙන ඉන්න නාන ඇඳුමෙ හැටි. ඕක ඔයා ඇඳගෙන ඉන්නවා ඔයාගේ අම්මා හෙම දැක්කොත්, ඔයාට මොනවා නොකියාවිද? ඔහු දෙස නොරිස්සුමෙන් බැලූ තරුණිය මෙසේ ප්‍රතිඋත්තර දුන්නාය. ’අම්මා මොනවා කියන්නද? එයාගෙ නාන ඇඳුම තමයි මම මේ ඇඳගෙන ආවේ”එක පත්තර කාරෙයෙක් නගරයේ ඉඳන් ගමකට ගියාලු.මෙයාට ඕන වුනා මේ ගම ගැන වාර්ථාවක් පත්තරේ දාන්න.ඉතින් මිනිහා කාර් එකෙන් ගමට ගියා.

අතර මගදි එක තරුනයෙක් හම්බ වුනා.මේ තරුනයාගෙන් මේ ගමට යන පාර ඇහුවා.මිනිහා කීවා ” අයියේ ඔයා යන්නේ අපේ ගමට.මම පාර පෙන්නනම් කියලා මිනිහා කාරෙකට නැංගා.ඉතින් මේ දෙන්නා කාරෙකේ යනකොට මේ වාර්තාකාරය මේ තරුනයගෙන් අහනවා ” ඔයගොල්ලන්ගේ ගම එකමුතුයි නේද”තරුනයා- ඔව් අපි හරිම එකමුතුයිවාර්තාකාරයා- පොඩ්ඩක් ඒකට හොඳ උදාහරනයක් දෙන්නකෝ.මගේ පත්තෙරෙන් රටටම දෙන්න පුලුවන්තරුනයා- එක දවසක් ගමේ කෙල්ලෙක් කැලයෙදි අතරමන් වුනා.මුලු ගමේම කොල්ලො කැලයට ගිහිල්ලා මේ කෙල්ල හෙව්වා දිවා රෑ බලන්නේ නැතිව. අපිට පාන්දර 2කට විතර කෙල්ල හම්බ වුනා කැලයෙදි. මේ කෙල්ලට ගේමකුත් දීලා ගමට එක්කගෙන ආවාතව පාරක් ගමේ එලුවෙක් කැලයෙදි නැති වුනා. අපේ කොල්ලො කැලේට ගිහිල්ලා කොහොමහරි මේ එලුවාව හොයාගෙන ඌටත් ගේමක් දීලා තමයි අරන් ආවේ වාර්තාකාරයා- ඔයගේ ජීවිතේ අමතක නොවන කාලකන්නිම දවස මොකක්දතරුනයා- එක දවසක් මම කැලේ අතරමං වුනා.එදා තමයි ජරාම දවස