ඔයාට තිබුනනේ මාත් එක්ක නිදාගන්න – ඇම්ඩන්ගේ කතා

දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝදයක් තිබුන් නැහැ ….සුඛෝපබෝගී රාත්‍රියක් ගත කල ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයිබිල දැක්ක මෙයාට තරුම පෙනුනාබිලේ $ 500 ක් කියලා තිබ්බේ ….මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියාකාන්තාව – මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැකැෂියර් – ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවාswimming pool එකක්කාන්තාව – ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ කැෂියර් – ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ.කැෂියර් – තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,movie theatres කාන්තාව – අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැකැෂියර් – ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ.කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේයකැෂියර් – නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි.කාන්තාව – නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිaදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තාකැෂියර් – අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේකාන්තාව – ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න

ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මමඋඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක ගහන්නම ඕන කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇටයට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් ඇටය ඇඳට තබා ගැට ගසා ඇත”

දිනක් කපල් එකක් හයිවෙ එකක යනවලු, කොල්ල  කාර් එකේ  වේගය 80 ට නැග්ගුවලු, එතකොට කෙල්ල ගැලෙව්වලු ටී ෂර්ට් එක, 100 දී කලිසම, මෙ විදියට වහනෙ 140 දි කෙල්ල උපන් ඇදුමෙන්ලු.පලවෙනි පාරට මේකදැකපු කොල්ලට ආපු වෙගයට   කාර් එක  පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවත තිබ්බ ගහක වාහනෙ හැපුනලු. මෙගොල්ලො සීට් බෙල්ට් දාගෙන හිටපු නිසා එච්චර අමරුවක් නැතිලු. ඒ වුනාට කොල්ල   කාර් එක අස්සේ  හිර වෙලාලු.ඉතින් කොල්ල කෙල්ලට කිව්වලු ”පාරට ගිහින් උදව් ඉල්ලන්න” කියලා. කෙල්ල කිව්වලු ”මගෙ ඇගෙ එකම ඇදුම වත් නැනෙ” කියලා. කොල්ල බොහොම අමාරුවෙන් බිමට නැමිල සපත්තුවක් ඇහිදල දීල කිව්වලු ”මේකෙන් අතන වහගෙන ගිහින් උදව්වට කවුරුහරි එක්කන් එන්න ”කියලා.කෙල්ල කොල්ල කියපුවිදියට පාරට ගියාලු.ඉතින් පාරෙ ආපු  ත්‍රිවිල්  කාරයෙක් උපන් ඇදුමෙන් අඞ අඞ ඉන්න කෙල්ල දැකල පට ගාල ලොරිය නවත්තල බැහැල කෙල්ල ලගට ගියාලු. කෙල්ල අඞ අඞ ”මගෙ පෙම්වතා! මගෙ පෙම්වතා! එය හිරවෙලා,අනෙ උදව් කරන්න” කියල කිව්වලු. මෙක අහලා අන්දුන් කුන්දුන් වෙච්ච ත්‍රිවිල් කාරය සපත්තුව දිහා හොදට බලල කියපි, ”මැඞම්ගෙ කොල්ල ඔච්චර දුර ගිහින් නම් ඉතින් සොරි ඩොට් කොම් තමා.