දෑස් අදහාගත නොහැකි සමාන මුහුණු 12 ක්

කොහොමද යාලුවනේ අදත් කියවපන් කොල්ලා හුග දවසකට පස්සේ ගෙනාවා සුපිරිම කතාවක් ඔයාලගේ දැනුම වර්ධනය කරන්න .හරි එහෙනම් කියවන්න පටාන් ගමු , එතින් යාලුවනේ ඔයාලට මතකද කතාවක් තියෙනවා නේද ලෝකේ එක වගේ මිනිස්සු 7 දෙනක් ඉන්නවා කියලා . ඉතින් යාලුවනේ මම අද ඔයාලට අරන් එන්නේ නියම ලිපියක් . මෙන්න මේ පහල දාලා තිබෙන පින්තුර ටික බලන්නකෝ ඔයාලටම හිතාගන්න බැරි වෙයි . මම අර මුලින්ම කිව්වේ මේ ලෝකේ එක වගේ 7 දෙනක් එන්නව කියලා හැබැයි ඔබ විශ්වාශ කරනවාදා මිනිසුන්ගේ මුහුණට සමාන සතුන්ගේ මුහුණු තියනවා කියලා . ඉතින් මේ පින්තුර ටික බලන ඔයාලාටම තේරේවි වගේම පුදුම වේවි මිස්නිසුන්ගේ මුහුණට සමාන සතුන් ඉන්නවා දැක්කාම. අපි මේ පින්තුර ටික හොයාගත්තේ අන්තරජාලයෙන් .ඒවගේම මේ පින්තුර කොච්චර මන්ස්කාන්තද කිවොත් ඔබගේ දෑස් වශී වනවා නොඅනුමානයි. ඒවගේම මේ සෑම පින්තුරයක්ම ලෝකයේ ප්‍රසිද්ද පුද්ගලයන් හා සම්බන්ධ වීම ඔබට තවත් මෙම ලිපිය දිගින් දිගටම බැලීමට උපකාරී වෙයි.

1. රැප් ගායක Snoop Dogg

2.රුසියානු ජනාධිපති Vladimir Putin

3.පුසාට සමාන Adolf Hitler

4.Samuel L. Jackson ප්‍රසිද්ධ නළුවාගේ මුහුණට සමාන සුනකයා

5.John Travolta ප්‍රසිද්ධ නළුවාගේ මුහුණට සමාන සුනකයා

6.Richard Branson නැමති සුප්‍රසිද්ධ වියාපාරිකයාට සම්බන්ධ මුහුණ

7.Donald Trump ගේ කොණ්ඩයට සමාන සත්වයෙක් ( Caterpillar)

8.Ron Perlman ප්‍රසිද්ධ නළුවාගේ මුහුණට සමාන සුනකයා

9.William H. Macy මුහුණට සමාන සුනකයා

10.රැප් ගායක Snoop Dogg

11.Leonardo DiCaprio ගේ ඉරියව්වෙන් ගමන් කරන කරන බළලෙක්

12.Kim Kardashian ගේ ඇදුම වගේ සහ පාටට හුරු ඩොල්ෆින් කෙනෙක්