බලන්න මේ පින්තුර දිහා තප්පරයකින් ලෝකය වෙනස් වන හැටි

කොහොමද යාලුවනේ ඔන්න අදත කියවපන් කොල්ලා නියම ලිපියක් අරගෙන ආවා.අපි එදා පෙන්නපු ලිපිය වාගේ ගොඩක් fun ඒවගේම ගොඩක් වැදගත් ලිපියක්. ඔයාලාත් පින්තුර ගන්න්වන්නේ නේද , හැබැයි මේ පින්තුර ගනිද්දී ඔයාලට සමහර වෙලාවට හිතාගනන්ත් බැරි විදිහේ ලස්සන් පින්තුර නැතිනම් විශ්මයජන පින්තුර වැදිලා ඇති නේද. අන්න ඒවගේ මම අද ගෙනාපු ලිපියෙත් තියෙන්නේ පින්තුර වගයක් මේවා සමහර වෙලාවාට අනතුරකට කලින් ගහපුවා , සමහර වෙලාවට විවිද අවස්ථාවන් චායාරුප ගත කරන්න ගිහින් වැරදිලා වැදිච්ච ඒවා. හරි යාලුවනේ මේ පින්තුර ටික ඔයාලගේ මනසට විශ්මයජයනක අත්දැකීමක් වගේම ලොකු සතුට්වක් ගෙන ඒවි කියල මාට හිතෙනවා. එතින් යාලුවනේ ඔයාල මේ ලිපිය බැලුවට පස්සේ අපේ මේ වෙබ් අඩවියේ තියෙන අනෙක් ලිපිත් බලන්න අමතක කරන්න එපා හොදේ. එහනම් මගේ යාලුවනේ කියවපන් කොල්ලා කතා කරලා වැඩියි ඔයාලට ලිපිය කියවන්නත් තියනවනේ එහනම් ඔයාලට ජය.

1. ජිරාෆ් ගේ ලගින් යන plane එකක්

2.කැමරාවක් අල්ලාගත් පොඩි නරි දෙන්නෙක්

3.උඩින් පනිනා අශ්පයෙක්

4.දෙබිඩි බල්ලෝ දෙන්නක් වගේ ප්න්තුරයක්

5.බලන්න මේ අශ්වයාව හසුරවනවා හැටි

6.බලන්න මේ කුරුල්ලෝ මේ මනුස්සයාව පහු කරලා යන හැටි

7.බලන්න මේ පොඩි ළමයා අතේ එන්නකොට වෙන දේ

8.හිනා යනවා නේද , මේ මුස්සය්ට කන් දෙකක ඇවිත් , හේ හේ

9.අහ! කො මේ මනුස්සයගේ බෙල්ල , පට්ට පට පට නේද

10.බලන්න මේ පින්තුරේ ඔයාලට හිතාගන්න පුලුවන්ද මේ පින්තුරය අරගෙන ශානකයකින් මොකක්ද වෙන්න යන්නේ කියලා. හරිම පුදුමයි නේද යාලුවනේ. මෙන්න මේවා තම නියම පින්තුර වගේම ගොඩක් වැදගත් වෙන පින්තුර . බලන්න පස්සේ බලද්දී තියන වැදගත්කම.

11.කොහොමද බලු පැටියාගේ වැඩ , දැක්ක ගාමන් ඇස් රැවටෙනවා නේද . නියම පින්තුරයක්.

12.බලන්න මේ දර කපන මනුස්සයාගේ පංතුරය නියමි නේද

13.අප්පට සිරි කොහොමද සෙල්ෆි එක නියම තාරා කොල්ලෙක් නේද

14.සුපිරි නේද මේ බලු පැංචාගේ පින්තුරය

15.කොහොමද මේක , නියම අවස්තවක් නේද , අතිශයම දුර්ලබහ අවස්තාවක් යාලුවනේ

16.මෙය දකින ඔබගේ මුහුණට සිනහවක් නැගෙනවා නොඅනුමානයි . කොහොමද ඒ වෙලාවේ කැමරාව ක්‍රියාත්මක වීම .ඒ වෙලාවේ මේ වගේ කැමරාව ක්‍රියාත්මක උනේ නැත්නම් මේ වගේ ලස්සන් පින්තුරයක් වදින්නේ නැහැනේ

17.අනේ බලන්නකෝ තව ටිකකින් මේ මළුවට වෙන්න යන දේ පවු නේද යාලුවනේ. මොනව කරන්නද ඉතින්

18.අප්පා කොහොමද වතුර පාර. මාර වැඩ නේද අප්පා වෙන්නේ

19.අම්මෝ මේ මොකාද මේ අප්පා , අලුත් මාලුවෙක්වත්ද , හේ හේ මොනව උනත් අදහස් ගොඩක් තියන නියම පින්තුරයක්

20.මෙන්න මේ බලු පැංචා වතුරේ දුවනවා ,මාරයි නෙදා , අනේ බලු පන්චෝ ඔයා වතෙඉ ඔතනින්

21.අප්පටසිරි කුඩා බොලේ මේ පුස්සා , ලෝකේ ලොකුම පුස නේද , පුසෝ දෙන්ක්ක් සෙට් වෙලා කරපු පිස්සු වැඩක්

22.අපි දන්නවනේ ආමි එකේ කස්ටිය කොච්චර විධාන වලට වැඩ කරනවද කියලා.මොනව කරන්නද ඉතින් ඈනුමක් අවොත් නම් soryy තමා

23.කොහොමද ෂොට් එක ,මෙන්න මේවා තමා පින්තුර කියන්නේ. පරිසරයේ සුන්දරත්වය මනාව පෙන්නුම් කරන විශිෂ්ට ගණයේ පින්තුරයක්.

එහනම් යාලුවනේ මම යනවා මගේ ටොම් පච අහලත් කස්ටියට් කම්මැලි ඇති නේ. එහනම් හෙඅත් පචයක් අරගෙන එන්නම්