ඇම්ඩන් මිස්ගේ සාරිය උස්saa කරපු දේ

ඇම්ඩන් දැන් තරුණය. හැම දෑම ගෙදරට වී කකා බිබී ඉන්නා නිසා ඇම්ඩන් පියාට දැන් මල පැන ඇත. දිනක් ඔහු ඇම්ඩන් ට කතා කර ගෙන්නා ගත්තේය.“උඹ කකා බිබී හරකෙක් වගේ ඉන්නේ නැතුව රස්සාවක් හොයා ගනින්” යයි ඔහු ඇම්ඩන්ට කීය. ඇම්ඩන් “හා” යයි කියා, රුපියල් 1000ක් පියාගෙන් ඉල්ලා ගෙන රස්සාවක් හොයන්නට ගියේය.එහේ මෙහේ ඇවිදිමින් සිටි ඇම්ඩන්ට තම පාසල් කාලයේ ගුරුතුමිය පෙණින. හොඳ කෑල්ලක් වූ ගුරුතුමිය තවමත් තරුණය. ඇය අසලට ඇම්ඩන් කිට්ටු කලේය. ඉන් පසු ගුරුතුමිය දෙස බලා ගෙන ඇඹරෙන්නට ගත්තේය. “මොකද ඇම්ඩන් ඇඹරෙන්නේ?” යයි ඇසීය.“මට හෙට ටෙස්ට් එකක් තියෙනවා. මට ඒ හින්දා මිස්ගෙ අරක දිහා විනාඩි දහයක් බලා ඉන්න දෙනවද? මම රුපියල් 1000ක් මිස්ට දෙන්නම්”මුලින්ම අකැමැති උනත්, කරන්නේ නිකම් බලා ඉන්න එක නිසාත්, රුපියල් 1000ක් ලැබෙන නිසාත් ගුරුතුමිය යෝජනාවට එකඟ විය.අසල වූ පාළු ගෙයකට වැදුණු ගුරුතුමිය සාරිය Ussa ගිය ගලවා ඇම්ඩන්ට බලන්නට වුවමනා දෙය පෙන්වීය. විනාඩි 10ක් බලා සිටි ඇම්ඩන් සල්ලි ගෙවා ගෙදර ගියේය. ගෙදර ගිය පසු ඇම්ඩන් පියා ඇම්ඩන් ගෙන් ඇසුවේ රුපියල් 1000න් මොකද කලේ යනුවෙනි. තමා කඩ කාමරයක් ගත් බව කී ඇම්ඩන් තව රුපියල් 1000ක් ඉල්ලා ගත්තේය.පසුදා උදෑසනද ගුරුතුමිය හමුවූ ඇම්ඩන් ඉහත කී කාරියම කරන්නට ඉඩ ඉල්ලා සිටියේය. මෙය හොඳ බිස්නස් එකක් බව පෙනී ගිය නිසා ගුරුතුමිය මෙවර කැමති උනේ එක පයිනි. එදා ඔහු පියාට පැවසුවේ කඩයේ වහල හැදූ බවයි.මේ සිද්ධිය තුන් වන හා හතර වන දිනටත් සිදු විය. ඇම්ඩන් ගේ කඩයට තීන්ත ගෑමත්, අළුතින් බඩු ගැනීමත් කල බව ඇම්ඩන් කියා සිටියේය.පස්වන දිනය වන විට පියා ඇම්ඩන් ගැන සැක කරන්නට පටන් ගත්තේය. ඇම්ඩන්ට සල්ලි දී ඔහු යන්නේ කොහේදැයි බලා ගැනීමට හොරෙන්ම ඔහු පසුපස පියා ගියේය.මේ වනවිට ඇම්ඩන් නිකම්ම බලන් ඉන්න නිසා ගුරුතුමියටද නොඉවසිල්ලක් ඇතිවී තිබිණි. මූ මොකුත්ම කරන්නේ නැතැයි ඈ සිතමින් සිටියාය. එදිනද බලා සිටින්නට අවසර ඉල්ලු විට ගුරුතුමිය ඇම්ඩන් bදාගෙන“අනේ බලා ඉන්නවට වඩා දෙයක් කරන්න බැරිද?” යයි ඇසීය.“මම කොහොමද එහෙම කරන්නෙ මිස්ට?” ඇම්ඩන් ඇසීය.“අනේ ඇම්ඩන්, මම රුපියල් 10,000ක් දෙන්නක්, අද නම් ඔය මට ඒක කරන්නම ඕන” යනුවෙන් බැගෑපත් වන්න්ට වූවාය.සැඟවී සියල්ල අසා සිටි ඇම්ඩන් පියාට සතුට ඉහිලුම් නැති විය. ඔහු ඇම්ඩන් වෙත මෙසේ කෑ ගෑවේය.“ඇරු, ඇරු, පුතා! එකට එකක් ලාබයි!”

ඔන්න දවසක් නිමල් ගේ වයිෆ් ඇවිත් කියනවා මෙන්න මෙහෙම ” ඒය් මේ දන්නවද වැඩක්, මට අර කාලයක් ඉඳල තිබ්බ හොඳ වෙන්නෙම නැති ඔලුව කැක්කුම දැන් නැත්තටම නැති වෙලා ගිහින් …” ” අහ්හ් ඒ කොහොමද ඒ ? හරි පුදුමයිනේ , ඔයාට මොන බෙහෙත ගත්තත් ඕක හොඳ වෙන්නේ නැතුවනේ තිබ්බේ…” ” නෑ අනේ වෙන සැරවල වගේ නෙවෙයි මම අලුත් විදියේ ප්‍රතිකාරයක් හොයාගත්තා , එහා ගෙදර කාන්ති තමයි මව එක්කන් ගියේ එතනට., මෝහනය කරන කෙනෙක් ගාවට.” “ඉතින් මොනවද දුන්න බෙහෙත්?” “බෙහෙත් මොකුත් නෑ , මට කිව්වා කන්නාඩිය ඉස්සරහ හිටගෙන ‘මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ…’ කියල දිගටම කියන්න කියලා , ඒක ඇත්තටම වැඩ කරා ….” ” ඒක නම් හරි පුදුමයි ” “මේ එක නෙවෙයි අනේ, ඔය දැන් ලඟකදී ඉඳල මාත් එක්ක ඉන්නකොට ඉස්සර වගේ උනන්දුවක් නෑනේ … බැරිද ඔයාටත් එතනට ගිහින් මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් තියනවද කියලා බලන්න ඒ වැඩේටත් ?” නිමලුත් හිතුවලු මේ ගැන පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනේ කියලා. ඉතින් මිනිහත් ගිහිල්ල උපදෙස් අරන් ආවා . ඊළඟ දවසේ දෙන්නා වැඩේට සෙට් වෙනවා, නිමල් වයිෆ් එක්ක ඇඳට ගිහින් ලයිට් එකත් ටිකක් ඩිම් කරලා එහෙම කියනවලු” ඔයා ඔහොම්මම ඉන්න පොඩ්ඩක් මම ටක් ගාලා එනවා ” කියල දිව්වලු බාත්රූම් එකට බොහොම හදිස්සියෙන්. ටික වෙලාවකට පස්සේ ඇවිත් නිමල් පටන් ගත්තලු වැඩේ නිකන් අර බැඳපු මුල දවස් වල වගේ. වයිපරේ ටත් හෙන සැටිස්ලු “අනේ ෂෝක් නිමල් ඔයා නම් නියමයි දැන්” නිමල් දිව්වලු ආපහු බාත්රූම් එකට, ටික වෙලාවකින් ආපහු ඇවිත් පටන් ගත්තලු දෙවැනි වටේ පලවෙනි වටේට දෙවැනි නැතිවිදියට. ඒක ඉවර වෙද්දී වයිෆ්ටත් දැන් තරු විසිවෙන ගණන් ලු , ඔන්න ඒ අස්සේ මේ යකා “චුට්ටක් ඉන්න මම ටක් ගාල එන්නම්” කියලා අයෙත් දිව්වලු බාත්රූම් එකට. වයිෆ්ටත් හිතුනලු මොකක්ද මේ රහස කියලා දැනගන්න. ඉතින් හොරෙන්ම බාත්රූම් එක ගාවට ගිහින් ශේප් එකේ එබිලා බැලුවාලු බැලුවලු මොකද මෑන් කරන්නේ කියලා . නිමල් ඉන්නවා කන්නාඩිය ඉස්සරහ හිටගෙන , මොනවදෝ කියවගෙන කියවගෙන යනවා. වයිෆ් තව ටිකක් ලං කරලා කන දීල බලනකොට ඇහෙනවලු මෙන්න මෙහෙම. “මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි