ඇම්ඩන් නෝනාගේ රත් උන රොටියට කරපු දේ

ඔන්න ඉතින් අපේ ඇම්ඩා O/L දෙපාරක්ම ඇනගෙන ජොබ් කට්ටක් හොයාගන්න පට්ට ගේමක් දෙනවලු. ගෙදර හිටියත් අම්මා බර බරේ දාන නිසා මූ හිතුවලු මොකක්හරි ජොබක් සෙට් කරගෙන කීයක් හරි හොයගන්න. ඔහොම ඇම්ඩා යනකොට මු දැක්කලු පත්තර කෑල්ලක තියෙනවා ” ගෙදර වැඩට කෙනෙකු උවමනා කර තිඹේ’ කියලා පොඩි ඇබෑර්තුවක් මූ දැක්කලු. මේක දැකපු ඇම්ඩා ගියාලු ඒ adress එක හොයාගෙන. යනකොට මේ ගෙදර ඉන්නේ අලුතින් බැදපු ජෝඩුවක්ලු ඉන්නේ. හොයන්නේ ගෙදර උයන්න පුලුවන්, ගෙදර වැඩ කරන්න කෙනෙක් තමයිලු හොයන්නේ. ඇම්ඩාගෙන් ගෙදර නෝනා නම ගම එහෙම අහලා ඇම්ඩාගෙන් අහුවා ” ඇම්ඩන්ට හොදට රසට කෑම උයන්න පුලුවන්ද”ඇම්ඩත් වේලි වේලි ඉන්න නිසා ඇම්ඩා කිව්වලු ” හොදට උයන්න පුලුවන් නෝනා” කියලා කිව්වලු. ඇම්ඩා ඉතින් පාඩුවේ ගෙදර වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවලු. වැඩ එහෙම ඉවර වෙලා රෑට එහෙම නිදා ගන්නෙත් ඒ ගෙදරම කාමරයක තමයි ඉන්නෙ. ඔහොම ඉන්නකොට හැමදාම උදේට කෑම කන වෙලාවට රෑ දෙන්න එක්ක කරන අහවල් වැඩේ ගැන කතා කරනවලු. ඇම්ඩා ඉන්න නිසා හු@&%$ වචනෙ කියන්නෙ බැරි නිසා දෙන්න කතා කරන්නෙ රොටි පුච්ච්නවා කියලා තමයි.

දවසක් උදේ නෝනා කෑම මේසේදි ඔය වගෙ කතා කරනවලු. නෝනා= ඔයා නම් මාරයි හබී ඊයේ රෑ පුච්චපු රොටිය නම් නියමයි මට ඉන්නම බැරි උනාහබී= ඔයා දන්නවනේ බබා ඉතින් මගේ වැඩ මේක අහපු ඇම්ඩට මාර අව්ලලු. ඇම්ඩා කල්පනා කරනවා, යකෝ මුන් දෙන්නට තේ එකක් වත් හදාගන්නවත් බෑ. ඒත් කොහොමද මුන් දෙන්න රොටි පුච්චන්නේ.ඊට පස්සේ දවසෙත් අර විදියටම ජෝඩුව අහවල් වැඩේ ගැන කතා වෙනවලු.නෝනා= මොනාද අනේ ඔයා ඊයේ නම් වැඩක්ම නෑ. පිච්චුවෙත් එක රොටියයි, ඒකත් හරියට පිච්චුවෙ නෑ.හබී= ඊයේ ඔෆිස් එකේ ගොඩක් වැඩ තිබුනා බබා ඒකයි ඇම්ඩට මේක අහල පට්ට අවුල. ඇම්ඩා කල්පනා කලා ඉදපංකෝ මම හොයා ගන්නම් මුන් දෙන්නගෙ රොටි පිච්චිල්ල. ඊට පස්සෙ දවසේ උදෙත් කෑම මේසේදී කලින් දවසේ රෑ කරපු අහවල් වැඩේ ගැන කතා වෙනවලු.නෝනා= ඔයානම් මාරයි හබී ඊයේ පුච්චපු රොටි දෙක නම් නියමයි. දෙවැනියට පුච්චපු එක කියලා වැඩක් නෑ. ඊට කලින් ඒ වගේ එකක් පුච්චලම නෑ. ඔයා ඒක ගොඩක් වෙලා පිච්චුවා. මට නිකම් පිස්සු වගේ.හබී= ඔයාට පිස්සුද බබා මම ඊයේ පිච්චුවේ එක රොටියයි. ඔයා මොනවද මේ කියන්නේ???නෝනා= ඇයි අනේ බොරු කියන්නේ ඔයා දෙකක් පිච්චුවේ.මේක අහගෙන හිටපු ඇම්ඩා නෝනට කිව්වලු ” තැටිය රත් වෙලා තිබුන වෙලාවේ මමත් රොටියක් පුච්ච ගත්තා නෝනා ඒක ගැන තමයි ඔය කියන්නෙ” කියල කිව්වලු.

මේකත් ඇම්ඩා කොල්ලා ඉස්කෝලේ යනකොට උන සිද්ධියක්.
වෙනදා වගේම ඉස්කෝලෙට අර පන්තිය ඉන්ස්පෙක්ට් කරන්න එන කට්ටිය ආවලු එකපාරටම.ඇම්ඩත් පන්තියෙ වාඩිවෙලා ඉන්නවාලු. ටීචර්ත් කොර වෙලා ඉන්නවාලු මූ මොනවා කියයිද කියලා බය වෙලා. දැන් ආපු ඩයල් අහන අහන ප්‍රශ්න වලට හැමෝම සුපිරියට උත්තර දෙනවලු. ඇම්ඩා විතරක් අයිනකට වෙලා සුමනට ටෝක් කරනවාලු. ඕක දැකපු අර ආපු ටීචර්ලාට මල පැනලා ඉඳපං උඹට දෙන්නම් වැඩේ කියලා ඇහුවලු ළමයි කියන්න බලන්න ඇයි කියලා කොක්කු වෙලේ හිටගෙන ඉන්නකොට තනි කකුලෙන් හිටගෙන ඉන්නේ කියලා. ඇම්ඩලාගේ ටීචර්ත් කොර වෙලා ඉන්නවා උත්තරේ දන්නේ නැතුව. දැන් අර ආපු ටීචර් කෙනෙක් කීවාලු ඇම්ඩව පෙන්නලා ඔය පුතා කියන්න බලන්න ඉතින් කියලා…මූත් කොර වෙලා. පච වෙන්නත් බෑනේ ඒ කියලා.. මූත් පොර වගේ නැගිට්ටා.. අයියෝ ටීචර් සිම්පල්නේ… කොක්කු තනි කකුලෙන් ඉන්නෙ කකුල් දෙක බිම තියපු ගමන් අර වේ# ගෙම්බො ගල් කපනවනෙ.. ඒකයි.. කීවලු.. Game over

ඇම්ඩා 1 වසර ඉද්දි සජිවි චිත්‍ර ඇදිමෙ පුදුම හැකියාවක් තිබුනා දවසක් ට්ච කිවා “ළමයි ලස්සන ච්ත්‍ර අදින්න ඔනි අද. කට්ටියම ච්ත්‍ර ඇනදා ට්ච දැන් එක එක බලන්වා ඔන්න එක පරටම ටිච දැක්කා මෙසෙ උඩ ලොකු මකුලුවෙක් ඉන්නවා. ට්ච බ‍ය වෙලා පුටුවෙන් වැටුනා පස්සෙ තෙරුනෙ ඇම්ඩා ඇදපු ච්ත්‍ර කියලා. ටිච ලැජ්ජව නිසා ඇම්ඩාට ගැහුවා, ට්චට හිතුනා ඇම්ඩාගෙ තාත්තාට කියලා මුට හොදට දෙකක් අන්නවන්න ඔනි. පස්සේ ටිච ගෙදර ගියා . යද්දි ගේ ඉස්සර ඇම්ඩාගෙ තාත්තා නුලක we wee එක ගැට ගහගෙන ඉදගෙන ඉන්නවලු. මිස් ගිය ගමන් වෙච්ච සිද්දිය කිවලු. එතොකට ඇම්ඩාගෙ තත්‍තා කිවලු “මාත් ඔකා එනකම් ඉන්නෙ. නොනා මෙ හු ..,ක් කතා කරන්වා මු අපේ කක්කුස්සියෙ කෙල්ලෙක් හෙluuවෙන් ඉන්න ච්ත්‍ර‍යක් ඇදලා එකට කරන්න ගිහින් මගෙ මෙ ප…….ත් උලුක් උනා” :)))))මිස්ට තරු පෙවුනා,