ඇම්ඩන්ගේ පලවෙනි ජිගිරි බිකිස් එක

ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්….දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව…කතා කරනව…වැඩ ගොඩයි….ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි….‘ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා….යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ….‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා….‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව…‘ ඒ ගමන කෙල්ල කියපි.මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් උෟත් ‘ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව‘ කිව්ව.ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා….මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න…ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව…දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල…ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ…කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ…මුලු කතාවම මෑන්ට කිව්ව…‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න…‘ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර…විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද..මාම බලන්න ගියා….කෑම වෙලාව ආව…ඇම්ඩගෙ කෙල්ල ක්‍රිස්තියානි…ඔය ක්‍රිස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ….දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව…..ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ…කෙල්ලට මාර හැපි…කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව…‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල…‘
‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල…‘
(( ආගමකට අපහස කිරීමේ අරමුනින් නෙවෙයි දැම්මෙ හොදේ )))

ඔන්න ඉතින් අපේ ඇම්ඩා මහා එපා කරපු එකානේ.. තැනකට එක්කන් යන්න පුලුවන් එකෙක් නෙවෙයිනේ… ඔන්න කොහොමහරි ඇම්ඩලා අම්මා අඳුරන කෙනෙක්ගේ වෙඩින් මගුලක් තිබිලා ඒකට යන්න උනාලු… ඇම්ඩව ගෙදර තියලා යන්නත් බැරිකමට අකමැත්තෙන්ම අම්මා මේකාවත් එක්කන් ගියාලු මගුලට… ගිහින් අම්මා මුට ඇඩ්වයිස් ගොඩක් දුන්නලු.. ඇම්ඩව හෝල් එකේ අයිනෙම ටේබල් එකක වාඩිකරවලා අම්මා ගියාලු ඕපයක් අතෑරලා එන්න කියලා.. අම්මා ඇම්ඩට කියලා ගියේ කාත් එක්ක වත් කතා කරන්න එපා.. කට වහගෙනම හිටපන් කියලාලු.. ඔන්න ඇම්ඩත් ඔහේ ඉද්දී පට්ට කම්මැලියිලු.. එතකොටම ඒ ලඟ ටේබල් එකකට ටිකක් වයසක පොරක් ආවලු… ඇම්ඩා ඒ මිනිහට කතා නොකර හස්ත සංඥා වලින් කතා කරන්න ගත්තලු… ඇම්ඩා ඉස්සෙල්ලම මැද ඇඟිල්ල පෙන්නුවලු අර මෑන්ට.. මිනිහා මේ පොඩි එකෙක්නේ කියලා ගනන් ගත්තේ නැතුව ඔලුව දෙපැත්තට වැනුවලු…ටික වෙලාවකින් ආපහු ඇම්ඩා ස් ස්ස් කියල අර මෑන්ට කතා කරලා හස්ත සංඥා වලින් කෙල්ලන්ගේ හු#!** පෙන්නන විදිහට අත හදලා අර මෑන්ට පෙන්නුවලු.. ඒ පාර මෑන්ට එක පාරම පොඩ්ඩක් අප්සට් ගිහින් පොඩි එකා නේ.. විහිලු කරනවා ඇති කියලා ඔලුව දෙපැත්තට වනලා ශේප් උනාලු… ඒ වෙලාවෙම ඇම්ඩට මල පැනලා හස්ත සංඥා වලින් හු*#!වා කියන එක ඇඟිල්ලක් දාලා ලස්සනට පෙන්නුවලු.. ඒ පාර නන් වඩේ බකල් උනාලු… අර මෑන්ට මල පැන්නලු.. ඌ මගුල් ගෙදර දෙවනත් වෙන්න කෑ ගහලා ඇම්ඩගේ අම්මට කතා කරලා විස්තරේ කිව්වලු.. ඇම්ඩලා අම්මට වස නෝන්ඩිය නිසා හොඳටම මල පැනලාලු හිටියේ… තෝ මොනාද ඒ කරේ කියලා ඔක්කොම ඉස්සරහා ඇහුවලු… ඇම්ඩා කිව්වලු.. මම වැරදි දෙයක් ඇහුවේ නෑ අම්මා.. මම ඉස්සෙල්ලම මැද ඇඟිල්ල පෙන්නලා ඇහුවේ මේකාගෙන් මනමාල පාර්ශවෙන්ද කියලා.. ඒත් මේකා නෑ කිව්වා.. දෙවෙනියට(අර හස්ත සංඥාව) පෙන්නලා ඇහුවේ මේකා මනමාලිගේ පර්ශවෙන්ද කියලා.. ඒකටත් මූ නෑ කිව්වා.. ඉතින් මටත් මල පැනලා අන්තිමට මම මුගෙන් ඇහුවේ(අන්තිම හස්ත සංඥාව) තෝ මනමාල පාර්ශවෙත් නෙවෙයි නන්, මනමාලිගේ පාර්ශවෙත් නෙවෙයි නන් තෝ අම්මට හු!*#@ පකෝ මේ මගුලට ආවේ කියලා.. කිව්වලු..