ඇම්ඩන් එළිගි තෙල් ගේන්න ගිහින් කඩේ නැන්දට දාපු සෙල්ලම

ඔන්න ඇම්ඩාගේ අම්මා ඇම්ඩාට කිව්වාලු කඩේන් එළිගි තෙල් අරන් එන්න කියලා..ඔන්න ඉතින් සින්දුවකුත් කියාගෙනම කඩේ ගියාලු…
ඇම්ඩා-මුදලාලි මාමේ මට එළිගි තෙල් බොතලයක් දෙන්නකො…මුදලාලි-අයියෝ..ඇම්ඩෝ එළිගි තෙල් ඉවරයි බන්…මොකකටද?ගොඩක් ඔනේද?ඇම්ඩා-නැ..ගොඩක් ඔනේ නැ පොඩ්ඩක් තිබුනාම ඇති..මුදලාලි-අහ් එහෙමද.එහෙනම් අපේ හාමිනේ ගෙන් පොඩ්ඩක් ඉල්ල ගනින්..ඔන්න ගෙයි ඇති..කට්ටිය ඇම්ඩාගේ හැටි දන්නවානේ..ඇම්ඩා-නැන්දේ..මුදලාලි මාමා කිව්වා නැන්දාට පු… අරින්න කියලා…නැන්දා-අහ්… අත්තද මේ කියන්නේ මුදලාලි මහත්තයෝ..මුදලාලි-ඔව් ඔව්..ඔන්න පොඩ්ඩක් දුන්න නම්…ඔන්න ඇම්ඩා දාගෙන පු… අරිනවා..මුදලාලිට දැන් සැකයි.සද්දයකුත් එනවා ඇම්ඩා පරක්කුත් එක්ක නිසා මුදලාලි ගෙයි කමරය පැත්තට එනවාලු…ඇම්ඩා දාඩි බිඩි ගාලා අරවත් හාල හාල ජනේලෙන් පැන්නාලු…මුදලාලි කමරෙට ඇවිත් පොඩ්ඩක් ස්ර්ච් පරක් දැම්මාලු..අම්මට හුඩු ජනෙලේ දිගේ අරවලු….දැන් මුදලාලිට මාර කෙන්තිලු,.මුදලාලි කිව්වලු හමිනෙට බලපන් මුට නිකන් දුන්න එළිගි තෙල් ටික මු හාල හාල ගිහිලනේ කියලා.

අයින්ස්ටයින් හා රියදුරා – Amdan
ඇල්බට් අයින්ස්ටයින් හා මිනිහගේ රියදුරා පෙනුමෙන් එක වගේලු…අයින්ස්ටයින් රට පුරා කරන දේශනවලදී මිනිහගේ රියදුරත් ඇවිත් පිටිපස්සට වෙලා ඉඳගෙන අයින්ස්ටයින්ගේ දේශන අහගෙන ඉන්නවලු…අවරුදු ගානක් මේ වැඩේ කරලා දැන් අයින්ස්ට්යින්ග් රියදුරාටත් මේ දේශන ටික හොඳට කට පාඩම් වෙලාලු තිබුණේ… එක දවසක් අයින්ස්ටයින්ට දේශන 5ක් කරන්න වුනාලු තැන් 5ක… 4 වෙනි දේශනෙත් ඉවර උනාම මිනිහට හොඳටම එපා වෙලා හිටියේ… මේ වෙලාවේ අයින්ස්ටයින්ගේ driver කිවවලු ” සර්, මම සර් වගේ ගිහින් අන්තිම දේශනේ කරන්නම්. මට ඒක හොඳට කට පාඩම්…සර් එතකන් විවේක ගන්න කියලා.” අයින්ස්ට්යින්ටත් එපා වෙලා හිටිය නිසා මිනිහා එක පයින් මේ වැඩේට කැමති වුනාලු. පස්සේ අයින්ස්ටන් රියදුරාගේ ඇඳුම් ඇදගෙන, රියදුරාට අයින්ස්ටයින්ගේ ඇදුම් දීලා දේශනේ කරන්න කිව්වලු.දැන් ඉතින් රිය්දුරත් අයින්ස්ටයින් වගේ ගිහින් ඉස්සරහට වෙලා එළකිරි වගේ දේශනය කරාලු. අයින්ස්ට්යිනුත් පිටිපස්සට වෙලා ඉඳගෙන ඉන්නවලු relax එකේ… සාමානයෙන් දේශනයක් ඉවර උනාම අයින්ස්ටයින් මිනිස්සුන්ට අවස්තාවක් දෙනවලු කරපු දේශනය ගැන ප්‍රශ්න මොනා හරි තියනවනම් අහන්න කියලා…හැබැයි මෙච්චර කාලෙකට කව්රුවත් දේශනයක් ඉවර වෙලා කිසිම ප්‍රශනයක් අහලා නැල්ලූ… ඒක නිසා අයින්ස්ටයින්ගේ රියදුරත් දේශනේ ඉවර වෙලා බය නැතුව කිව්වලු දැන් ප්‍රශ්න තියනවවනම් අහන්න කියලා….එතකොටම එතන හිටපු professor කෙනෙක් නැගිටලා හෙන ප්‍රශනයක් ඇහුවලු…පිටිපස්සේට ඉදගෙන හිටපු ඇත්ත අයින්ස්ටයින්ට හීන් දාඩිය දැම්මලු දැන් මිනිහගේ රියදුරා දේශනේ කට පාඩම් උනාට කොහොමද මේකට උත්තර දෙන්නේ කියලා…
හැබැයි අයින්ස්ටයින්ගේ රියදුරා ගානක් නැතුව කිව්වලු, ” අයියෝ තමුසෙට ඔච්චර සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද??? බලනවා..අර පිටිපස්සට වෙලා ඉන්න මගේ driver ටත් පුළුවන් ඕකට උත්තර දෙන්න කියලා…” ඊට පස්සේ ඇත්ත අයින්ස්ටයින් ඉස්සරහට ඇවිත් ප්‍රශේනෙට උත්තරේ දුන්නලු..

හාට් ඇටෑක්
දවසක් මිනිහෙක් වැඩ ඉවර වෙලා වෙනදට වඩා ටිකක් කලින් ගෙදර ආවා. එතකොට මෙයාට ඇහුනා නිදන කාමරය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවා.ඉතින් මෙයා දුවලා ගිහින් බලනකොට මෙයගේ වයිෆ් ඇදඋඩ ඇදුම්නතුව දාඩිය පෙරාගෙන හති දදා ඉන්නවා. “මොකද මොකද ඔයාට උනේ” මිනිහා කලබලෙන් ඇහුවා.”අනේ මගේ පපුව රිදෙනවා..හාට් ඇටෑක් එකක් වගේ” වයිෆ් කෑ ගැහුවා.ඉක්මනට ටෙලිෆෝන් එක ලගට දුවගෙන ආව මිනිහා දොස්තර කෙනෙක්ට කතා කරන්න හැදුවා විතරයි මිනිහගේ වයස අවුරුදු 4ක් වෙන පොඩි පුතා හොදටම බය වෙලා දුවගෙන ඇවිත අඩ අඩා කියනවා”තාත්තේ තාත්තේ පෙරේරා අංකල් දුවලා ඇවිත් තාත්තගේ අල්මාරියට රිංගුවා..එයාගෙ ඇගේ ඇදුමමොකුත් නෑ” කියලා.මේක අහපු මිනිහා ෆෝන් එක පොලවේ ගහලා අල්මාරිය ලගට දුවගෙන ගියා.වයිෆ් අඩ අඩා මෙයාව වලක්වන්න හැදුවත් හරි ගියේ නෑ.අල්මාරිය ලගට දුවගෙන ගිය මිනිහා අල්මාරියේ දොර ඇරියා..හිතුවා වගේම මිස්ටර් පෙරේරා ඉන්නවා අල්මාරිය ඇතුලේ ඇදුම්නතුව ගැහි ගැහී.”තෝ බූරුවා…මගේ වයිෆ් හාට් ඇටෑක් එකක් හැදිලා අමරුවෙන් කෑ ගහනකොට උඹත් ඇදුමනැතුව ගේ ඇතුලේ දුවනවද පොඩි එකාව බය කරන්න?? ඉක්මනට ගිහින් දොස්තර කෙනෙක් එක්කන් වරෙන්” මිනිහා කෑ ගහලා කිව්වා.

ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී. පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි… වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන් ඇසීය.. “මොකක්ද ඔහේට උනේ..” “අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ… ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා.. ඒත් හරි ගියේ නෑ… අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා.. අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා… පොඩි අය ඉතිරි ටික බලන්නේ පරිස්සමට හොදේ…හී…හී..හී…ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්.. ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල… මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා… මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව..” “මේ ඒයි… මේකනම් ඔහේගෙ එක වගෙ කියලා…” “අනේ ඩොක්ටර් මට මතක එච්චරයි..”