ඇම්ඩා බුවාගේ පු**ක් කතාව

අපේ ඇම්ඩ බුවා ඒ දවස්වල ඉදන්ම හොද චිත්‍ර ශිල්පියෙක් කියල දන්නවනේ කට්ටිය . මොකද අර ගෑනු කෙනෙක්ගේ අරකක් ඇදල ඇම්ඩගේ තාත්තගේ මෙව්වා එකට පොඩි කාලේ ගේම දුන්නේ මතකනේ සිද්දිය . හරි එහනම් අපේ කතාව පටාන් ගමු . ඔන්න සුපිරි චිත්‍ර තරගයක් රජයෙන් තිබ්බලු.මේ ගැන පත්තරේ ඇඩ් එක දැකපු ඇම්ඩටත් හිතුනලු මේකට සහබාගී වෙන්න.ඔන්න ඉතින් අයදුම් පතක් එහෙම දාපු ඇම්ඩටත් ලියුමක් ආවලු තරගෙට ඉදිරිඅපත් වෙන්න කියලා.ඉතින් අදාල දවසේ තරග ශාලාවට ගියහම ගොඩක් අය තරටගට ඇවිත් හිටියලු.කොහොම හරි ඔන්න තරගේ පටාන් ගත්තා.මතෘකාව තමයි නියගය සහ වර්තමාන බලපෑම .කාලය පැය තුනක් හම්බ වෙනවා.අනිත් අය වැඩ්ඩෝ වගේ චිර්‍තය අදින්න පටන් ගනිද්දි ඇම්ඩා ශාලාවේ ශාලාධිපතිනියට කතා කලාලු.මිස් මම පොඩ්ඩක ඔලුව ගහගන්නවා මට පැය දෙකකින් ඇහැරවන්න .මෙහෙම කියපු ඇම්ඩා හොදට නිදිලු.එෟ අතරේ අනිත් අය දිය සායම් වලින් පැස්ටල් වලින් පාට පැන්සල් වලින් ගජරාමෙට චිත්‍ර අදිනවලු.කොහොම හරි මිස් ඇවිත් පැය දෙකකින් ඇම්ඩට කතා කලලාලු.ඇහැරිලා වටපිට බලපු ඇම්ඩා මට කව විනාඩි 45කින් ඇහැරවන්න කියල ආයෙත් නිදිලු. මිස්ටත් පුදුමයලු.ඒත් මේක තරගයක් නිසා මිසුත් සද්ද නැතිව හා කියලා ගියාලු. කොහොම හරි තරගය අවසාන වෙන්න විනාඩි 15ක් තියා මිස් ආයෙත් ඇම්ඩට ඇහැරෙව්වලුමිස් මට තව විනාඩි පහකින් කතා කරන්න කියපු ඇම්ඩා ආයෙමත් නිදිලු. කොහොම හරි ඇම්ඩා කියපු විදියටම විනාඩි 10කින් ඇවිත් ඇම්ඩට අඩගැහුවලු.මේ සැරේ නම් අවදි උන ඇම්ඩා ටිකක් වටපිට බැලුවලු අනිත් අය මේ වෙන කොට තමන්ගේ චිත්‍රය අවසාන කරනවලු.ඒත් ඇම්ඩාගාව තියෙන්නේ සුදු කොලයක් විතරයි. පැන්සල ගත්තු ඇම්ඩා ඇන්දලු තමන්ගේ කොලේ ලොකු පු**ක්. එහෙම ඇදලා ඇන්දලු මකුණු දැල් බැදලා තියෙනවා.එච්චරයිචිත්‍රය බාර දුන්නලු.කොහොම හරි තරගේ ප්‍රතිපල ආවාම ඇම්ඩට පලවෙනි තැන ලැබිලා.ඇම්ඩාගේ චිත්‍රෙ තේරැම තමයි පු හෝදන්නත් වතුර නෑ.ඒ තරමට නියගය

අරුම පුදුම සංචාරක ස්ථාන 5 ක්
1.The Chapel Of Bones (ඇටකටු දෙව් මැදුර)

පෘතුගාලයේ එවොර හි පිහිටි මෙම දෙව් මැදුර එම නගරයේ පිහිටි විශේෂිත ස්ථානවලින් 1ක්.මෙයට මෙම නම ලැබී ඇත්තේ එහි බිත්ති හා ඇතුලත අලංකරණය සඳහා යොදාගෙන තිබෙන්නේ මිනිස් හිස් කබල් සහ මිනිස් ඇටකටු වන නිසායි.ඇටකටු දෙව් මැදුර නිර්මාණය කර තිබෙන්නේ 16 වන සියවසේ පමණ වන අතර නිර්මාතෘ ප්‍රංශ ජාතික පුජක වරයෙකි.තම සොහොයුරාට ජිවිතයේ අස්ථිර බව කියාදීමට ටමයි ඔහු මේ මැදුර නිර්මාණය කරලා තියෙන්නේ. එමෙන්ම මෙහි තේමා පාඨය වනුයේ “මෙහි ඇත්තේ අපගේ මිනිස් ඇටකටුය,ඒවා ඔබගේ ඇටකටු වෙනුවෙන් බලා සිටියි” යන්නයි.

2.හොයිආ කැලෑව (Hoia Forest)

ට්‍රාන්ස්ලවෙනියාවේ පිහිටි මෙම කැලෑව හොල්මල් වලට ඉතාම ප්‍රසිද්ධ ස්ථානයක්.පුරාවෘත්ත වලට අනුව මෙයම මෙම නම ලැබී ඇත්තේ පුජකයෙක් මම කැලයට ඇතුළු වී ඇති අතර ඔහු කුඩා ගෙම්බෙක් වී නොපෙනී ගියා නිසා යැයි විස්වාස කරනු ලබනවා.කෙසේ නමුත් එවැනි සිදුවීමක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් හමු වී නැති අතර,වර්තමානයේද මෙම කැලයෙන් අත්භූත හා අසාමාන්‍ය ශබ්ද ඇසෙන බවත් ඒවා විදුවන්නේ කෙසේදැයි විද්යානුකුලව ඔප්පු කිරීමට නොහැකි වී තිබෙනවා.සමහරක් අය පිටසක්වල යාන මෙහි පැමිණෙන බවට විස්වාස කරන අතර තවත් සමහරක් මෙහි හොල්මන් දැක තිබෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

3.කුරුස කන්ද (The hill of Crosses)

ලිතුවේනියාවේ පිහිටි මෙම කන්දට එම නම ලැබී ඇත්තේ එහි තැනින් තැන ඇති කුරුස නිසායි.තවද මෙහි කොතරම් කුරුස තිබේදැයි ගණනය කිරීමට නොහැකි වී ඇති අතර,90 දශකයේ කල යමන් ගණනයකින් එම ගණන 50000ක් පමණ වන බවට දල වශයෙන් නිගමනය කර තිබෙනවා.මෙය සුසාන භූමියක් නොවන අතර දිනේන් දිනම මෙහි ඇති කුරුස ගණන වැඩි වනු ලබනවා.එයට හේතුව වන්නේ මෙයට කුරුසයක් එක කිරීමෙන් වාසන්ව උදාවන බවට ඒ ප්‍රදේශයේ ඇති විස්වාසයයි.කෙසේ නමුත් මෙය ආරම්භ වූ කාල වකවානුවක් ගැන පැහැදිලි සඳහනක් නැහැ.

4.රජුගේ පුංචි පාර (El Caminito Del Rey)

El Caminito Del Rey යන ස්පාඥ්ඥ වදනින් කියවෙනේ රජුයේ පුංචි පාර යන්නයි.මෙය නිර්මාණය කර ඇත්තේ යකඩ පිලි මත නිමවූ බදාම තට්ටුවකිනි.මෙම මාර්ගය වැටි තිබෙන්නේ චෝරෝ සහ ගයිටනිජෝ දිය ඇල්ල අතරයි.මෙය අයත්වනුයේ ස්පාඥ්ඥයේ මලගා ප්‍රදේශයට වන අතර බිම් මට්ටමේ සිට ඉතා ඉහලින් මෙය පිහිටා ඇත.මෙහි දිග සැතපුම් 1.8ක් වන අතර පළල අඩි 2.3 කි.මෙය 1905 ඩි නිර්මාණය කර ඇති අතර මෙය සාදා ඇත්තේ බැම්මක් ඉදි කල සේවකයන්ට එහා මෙහා යාමට බව වාර්තා වේ.එමෙන්ම මෙයට මෙම නම පටබැඳි ඇත්තේ එම බැම්ම විවෘත කිරීමට පැමිණි 13 වන අල්ෆොන්සෝ රජු මෙම මාර්ගය හරහා ගමන් කල බැවිනි.

5. එල්ලෙන මිනි පෙට්ටි සගඩව

යනු පිලිපීනයේ ඇති සංචාරකයින් නිරන්තරෙන් යන එන ප්‍රදේශයකි.මෙම ප්‍රදේශය ගුහා වලින් බහුල ප්‍රදේශයක්ද වේ.මෙහි ඇති බොහොමයක් ගුහා වල එල්ලෙන මිනීපෙට්ටි දැකගත හැක.මෙසේ එල්ලෙන මිනි පෙට්ටි වල දේහ තැන්පත් කිරීම ආදී කාලයේ සිට පැවතුන සම්ප්‍රදායක් වන අතර මේවා සාදා ඇත්තේ ඝන ලී කුට්ටියක් භාවිතා කිරීමෙනි.දේහය එය තුල තැන්පත් කිරීමෙන් පසුව ඒවා අඩි 380ක් පමණ උසකින් එල්ලනු ලබයි.පුරාවෘත වලට අනුව මම ගල් කඳු වැටි දිව්‍ය ලෝකය හා මේ ලෝකය සම්භන්ධ කරන ඉනිමගක් ලෙස ඔවුන් විස්වාස කර තිබෙනවා.