ඇම්ඩා බුවාගේ international තරගය

ඔන්න යාලුවනේ මුළු ලෝකයෙන්ම ශක්තිමත්ම පිරිමියා තෝරන international තරගයක් තිබිල … ළංකාවෙන් ඉතින් සහභාගී වෙලා තියෙන්නේ අපේ සුපිරි ඇම්ඩා බුවා .හරි හරි මෙන්න මෙහෙමයි තරගේ .. කුටි තුනක් පිළිවෙලට තියෙනවලූ. පළමු එකේ විකාරෙන් දගලන මී හරකෙක් … අර පිස්සු කෙළින හරක් විශේෂය .. දෙවැනි කුටියේ ඉන්නේ ඉන්දියානු පට්ට සැර සිංහයෙක්. උන් මහ පුදුම දරුණුයිලූනේ … හැබැයි තුන්වෙනි කුටියේ ඉන්නේ තායි සරූපිණියෝ තුන් දෙනෙක් …. මේකයි අභියෝගය …. රට රටවලින් ආපු ශක්තිවන්ත කොල්ලන්ට මුලින්ම විශාල අර ජාතියේ පැන් පුරවපු බදුනක් එක හුස්මට බීල දාන්න වෙනවා. පස්සේ අර මිහරකව කෝම හරි බිම පෙරලන්න ඕන … එහෙම කලොත් දෙවැනි අභියෝගය වන්නේ ඉන්දියානු සිංහයගේ කකුලක් කඩා දාන එක … ඔය ලේසි වැඩ දෙකම කරාම තමා අමාරුම වැඬේ. මොකක්ද දන්නවද ? අර සුරූපිනියෝ තුන් දෙනාගෙන් කැමතිම, ආසම කෙනෙක්ව තෝරලා අරගෙන මොකක්ද ඕයි මන් දැන් පාවිච්චි කරන වචනේ … අහ් මතක් උනා .. ටොකෝ ටොකෝ නැත්නම් දිස්ට දිදින්ග් කරන එක …. ඔන්න වැඬේ … තරගය ආරම්භ උනා

මුලින්ම රසියන් කාරයෙක් .. හම්බවුණු විශාල භාජනේ බිව්ව විතරයි රසියන් කාරය ඇදන් වැටුණලූ .. ඊළඟට ඕස්ටේ කාරයා … කොහොම හරි වැනි වැනි ගිහිල්ල බයිසන් ගවයගෙන් ඇණුම් කාල එතනමලූ. ඔය විදියට ඉතින් එකම පිරිමියෙකුටවත් බයිසන් ගවයගෙන් එහාට යන්න උනේම නැතිලූ .. දැන් ඇම්ඩගේ වාරේ .. මිනිහට ලැබුණු භාජනේ එක හුස්මට කෙළල ඇරලා මූ වට පිට බැලූවලූ … සංවිධායක මණ්ඩලේ අය මොකද මොකද කියල ඇහුවම මූ අහනවලූ මල්ලී arawa එහෙම නැතිද කියල …. මල පැන්නත් සංවිධායකයින් හිනා වෙලා ඇම්ඩව මිහරකගෙන් මැරුම් කද්දෙන් කියල කුටියට තල්ලූ කරාලූ … මිහරකා දුවගෙන ඉස්සරහට එනවත් එක්කම කකුල් මාට්ටුවක් දාල මිහරකව වට්ටපු ඇම්ඩා එලියට පැණ ගත්තලූ … ඊළගට ඉන්දියානු සිංහයා ඉන්න කුටියට වැනි වැනි ඇම්ඩා රිංගුවේ සිංදුවකුත් මුමුණගෙනමයි … ටික වෙලාවකින් සිංහයා මරහඩ දෙන්න ගත්තලූ ..ඇම්ඩත් කෑ ගහනවලු .. කුටිය හෙළවෙනවලූ . බලාගෙන ඉන්න අය කට ඇරගෙන …. ඇයි ඉතින් සිංහයගේ කුටියට රිංගපු එකම ජාතිකයා අපේ ඇම්ඩන් ගොයියනේ…. ටික වෙලාවකින් ඇම්ඩා එනවලූ ෂර්ට් එක ඉරිලා … කොණ්ඬේ අවුල් වෙලා .. කලිසම ඉරිලා වැනි වැනි …. කාරල කෙල පාරක් ගහපු ඇම්ඩා සංවිධායක මණ්ඩලෙන් මෙහෙම ඇහුවලූ ….. මල්ලිලා …… දැන් ඔය කොයි කෙල්ලගෙද කකුලක් කඩන්න ඕන

මේ මගේ වයිෆ් නෙවෙයි
ඔන්න දවසක් නිමල් ගේ වයිෆ් ඇවිත් කියනවා මෙන්න මෙහෙම ” ඒය් මේ දන්නවද වැඩක්, මට අර කාලයක් ඉඳල තිබ්බ හොඳ වෙන්නෙම නැති ඔලුව කැක්කුම දැන් නැත්තටම නැති වෙලා ගිහින් …”” අහ්හ් ඒ කොහොමද ඒ ? හරි පුදුමයිනේ , ඔයාට මොන බෙහෙත ගත්තත් ඕක හොඳ වෙන්නේ නැතුවනේ තිබ්බේ…” ” නෑ අනේ වෙන සැරවල වගේ නෙවෙයි මම අලුත් විදියේ ප්‍රතිකාරයක් හොයාගත්තා , එහා ගෙදර කාන්ති තමයි මව එක්කන් ගියේ එතනට., මෝහනය කරන කෙනෙක් ගාවට.” “ඉතින් මොනවද දුන්න බෙහෙත්?” “බෙහෙත් මොකුත් නෑ , මට කිව්වා කන්නාඩිය ඉස්සරහ හිටගෙන ‘මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ , මට ඔලුවේ කැක්කුමක් නෑ…’ කියල දිගටම කියන්න කියලා , ඒක ඇත්තටම වැඩ කරා ….” ” ඒක නම් හරි පුදුමයි ” “මේ එක නෙවෙයි අනේ, ඔය දැන් ලඟකදී ඉඳල මාත් එක්ක ඉන්නකොට ඉස්සර වගේ උනන්දුවක් නෑනේ … බැරිද ඔයාටත් එතනට ගිහින් මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් තියනවද කියලා බලන්න ඒ වැඩේටත් ?” නිමලුත් හිතුවලු මේ ගැන පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනේ කියලා. ඉතින් මිනිහත් ගිහිල්ල උපදෙස් අරන් ආවා . ඊළඟ දවසේ දෙන්නා වැඩේට සෙට් වෙනවා, නිමල් වයිෆ් එක්ක ඇඳට ගිහින් ලයිට් එකත් ටිකක් ඩිම් කරලා එහෙම කියනවලු ” ඔයා ඔහොම්මම ඉන්න පොඩ්ඩක් මම ටක් ගාලා එනවා ” කියල දිව්වලු බාත්රූම් එකට බොහොම හදිස්සියෙන්. ටික වෙලාවකට පස්සේ ඇවිත් නිමල් පටන් ගත්තලු වැඩේ නිකන් අර බැඳපු මුල දවස් වල වගේ. වයිපරේ ටත් හෙන සැටිස්ලු “අනේ ෂෝක් නිමල් ඔයා නම් නියමයි දැන්” නිමල් දිව්වලු ආපහු බාත්රූම් එකට, ටික වෙලාවකින් ආපහු ඇවිත් පටන් ගත්තලු දෙවැනි වටේ පලවෙනි වටේට දෙවැනි නැති විදියට. ඒක ඉවර වෙද්දී වයිෆ්ටත් දැන් තරු විසිවෙන ගණන් ලු , ඔන්න ඒ අස්සේ මේ යකා “චුට්ටක් ඉන්න මම ටක් ගාල එන්නම්” කියලා අයෙත් දිව්වලු බාත්රූම් එකට. වයිෆ්ටත් හිතුනලු මොකක්ද මේ රහස කියලා දැනගන්න. ඉතින් හොරෙන්ම බාත්රූම් එක ගාවට ගිහින් ශේප් එකේ එබිලා බැලුවාලු බැලුවලු මොකද මෑන් කරන්නේ කියලා .
නිමල් ඉන්නවා කන්නාඩිය ඉස්සරහ හිටගෙන , මොනවදෝ කියවගෙන කියවගෙන යනවා. වයිෆ් තව ටිකක් ලං කරලා කන දීල බලනකොට ඇහෙනවලු මෙන්න මෙහෙම. “මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි ,මේ මගේ වයිෆ් නෙවෙයි