පෙම්වතුන් යුවල ඇතුළු ඇම්ඩන්ගේ කතා 5ක්

පෞද්ගලික උපකාරක පංතියක සුපුරුදු ප්‍රේම”ය සිදුවීමක් සිදු විය. පෙම්වතුන් යුවලක් එකට හිඳ බත් මුලක් ලිහා ගෙන කන අයුරු පංතියේ ගුරුවරයා දකියි. නිතරම මොවුන්ගේ පෙම දකින ගුරුවරයාටද දෙදෙනාව හොඳින් මතකය. කාලය කෙමෙන් ගත විය. විභාගයද අවසන් වී වසර කිහිපයක් ගත විය. දිනක් හදිසියේම තරුණයෙකු මෙම ගුරුවරයා හමු වීමට පැමිණෙයි. මේ වන විට ගුරුවරයාට මොහුව තරමක් අමතක වී තිබුණි. හඬ අවදි කළ තරුණයා තම ගුරුවරයාට අතීතය මතක් කරන්නට විය. නමුත් තරුණයා තනිව පැමිණ ඇති බැවින් ගුරුවරයාට තරමක ගැටළුවක් පැන නගියි. ඔහු තරුණිය පිළිබඳ විමසයි. ටික මොහොතක් නිහඬව සිටි තරුණයා තම දුක්බර කතාව ගුරුවරයාට පවසයි.ර්‍සර්, එයා විභාගෙ හොඳට පාස් වෙලා කැම්පස් ගියා. ඒත් මම…”ඔහුගේ මුහුණේ ගැබ් වී තිබුණු කතාව ගුරුවරයාට අවබෝධ වෙයි.ර්‍ණඔහොම තමයි ජීවිතේ. එක් වීම්. වෙන් වීම්. ජය. පරාජය. පුතා දැන් මොකද කරන්නේ?” යනුවෙන් ගුරුවරයා ඔහු සනසයි.ර්‍මම සර් ප්‍රයිවට් කම්පැණි එකක වැඩ.” යනුවෙන් ඔහු පිළිතුරු දෙයි.පසු කලෙක මෙම සිදුවීම ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත් වයි. ඒ ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් විසින් ගයනු ලබන හන්තානට පායන සඳ ගීතයයි.

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්නතම පෙම්වතිය සරසවි වරම් ලැබුවද තමා විභාගය අසමත් බැවින් ඇය තමන්ගෙන් ඈත් වීමට වෙර දරයි. කාරණාව වටහා ගත් ඔහු තම ආදරිය වෙත ලිපියක් ලියයි. ඇය වෙසෙන පේරාදෙණිය සරසවියේ ලස්සන ගැන විමසන ඔහු ඇයට ලැබුණු වරම පිළිබඳ ඇයට සුභ පතයි. අතීතයේ තමා සමඟ පෙමින් වෙලී තුරුළු වී පාරේ ගිය හැටි මතක් කරයි.අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න කුඩේ යටින් ඔබ යන කලඑපා තනිය දැනෙන්න ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න මා ගැන මතකය ගුලි කරමහවැලියට දමන්න නමුත් ඔහු සත්‍ය තත්ත්වය දනියි. ඇය තමාගෙන් ඈත් වී ඇති බව තේරෙයි. එහිදී ඔබට සුදුසු පෙම්වතෙක් ඔබ වෙත එයි. එසේ එන කල මා අමතක කර ඔහු සමඟ සදාකාලික පෙමින් සිටන සේ කියා සිටියි.

චූටි හුරතලි
ඔන්න මචංලා චූටි හුරතලියි හුරතල් බබ්යි ෆිට් එකේ ඉන්නවා වගේ හිටියට යටින් මාර ගේමලු..දෙන්නට දෙන්නා හිනියට නොන්ඩි දාගන්න කියාපු බඩු දෙකලු….ඔන්න ඉතින් දවසක් දෙන්නටම සෙට් උනාලු එකම පාටියක්.දන්නවනේ මේ වගේ ඩබලක් එකම පාටියකට සෙට් උනාම මාර ගේමක්නේ තියෙන්නේ එකෙක් අනිත් එකාට වඩා හොදට යන්න..කරුමේ කියන්නේ මේ ඩබලටම එදා රිසව් කරලා තිබ්බේ එකම ටේබල් එකලු..දෑ ඉතින් ඩබල මාර පොෂ් ඈඩ් එකක් දීගෙන ඉන්නවලු දෙන්නට දෙන්නා..එකෙක්ට එකෙක් ඉතින් දෑවෙනි නෑලු..හෑබෑයි චූටි හුරතලී දාගෙන ඉන්න මාලේ ගෑන එතෙන්ට ආපු ගොඩක් අය චුටි හුරතලි ගාවට ඈවිල්ලා “අනේ හරිම ලස්සනයි..මාලේ නිසා ඔයාගේ ලස්ස්න කෑපිලා පේනවා “වගේ ටෝක් දීලා යනවලු..හෑබෑයි හුරතල් බබ්ට නෝ කමෙන්ට්ස්ලු..මේක ඉවසන්න බෑරි තෑන හුරතල් බබී හිතුවලු චූටි හුරතලීට නොන්ඩියක් දාන්න..හුරතල් බබී : මේ ඔයා ඔය දාගෙන ඉන්න මාලේ ඉස්තරම්ම මුතු මාලයක්ද?චූටි හුරතලී : අපොයි ඔව් මේවා ඉස්තරම්ම මුතු..හෙන ඈඩ් එකක් දාල කිව්වලු..හුරතල් බබී: ඒඋනාට අනේ දෑං කොච්චරවත් කෘතිම මුතු තියනවා..දෑක්කම හරියට ඈත්ත ඒවා වගේමයි,හෑබෑයි මට නම් දත් වලින් අල්ලලා බලලා හොද මුතු අදුන ගන්න පුලුවන් අනේ..කියලා හුරතල් බබී කවුරුත් ඉස්සරහා චූටි හුරතලී බය වේලා යන ටෝක් එකක් දුන්නලු..එන පොට හොද නෑති බව දන්න චුටියා මෙහෙම කිව්වලු..චූටී හුරතලී : අනේ ඒකනම් ඈත්ත තමයි මාත් අහලා තියනවා ඔය කිව්ව කතාව..ඒත් අනේ ඒ හොයන්න පුලුවන් ඈත්ත දත් වලින් නේ..බොරු දත් දාල ඉන්න ඔයා කොහොමද අනේ ඈත්ත මුතුද බොරු මුතුද කියලා කියන්නේ” කියල කිව්වලු හුරතල් බබිගේ රෙදි ගෑලවෙන්න..ඔන්න පුතේ ගෑනු.

රන් මාලය
වේලාව 7:30 යි.මම ඉස්කොලේ යන අතරමගදි පාරෙ කොනක වැටිල තියෙන රන් මාලයක් මම ඇහිද ගත්ත.මම ඒක අරන් ලගම තියෙන පොලිස් ස්ථානයට ගිහින් පොලිස් නිලධාරියෙක්ට දුන්නා.ඔහු ඒක හොදින් පරික්ශා කරල නැති වුනු රන් මාල පිළිබදව පැමිනිලි හොයා බලලා අයිතිකරුව හොයා ගත්තා.ඊට පස්සෙ ඔහු අයිතිකරුට වහාම දැනුම් දුන්නා පොලිසිය්ට එන්න කියල.විනාඩි 15කට විතර පස්සෙ කාර් එකකින් ලස්සන ගැහැනු ලමයෙක් බැස්සා.එයා ගොඩක් ලස්සනයි.එයා නිලධාරියත් එක්ක මොනවද කථා කරා.ඔහු මාවත් පෙන්නල මොනවද කිව්වා.ඔහු මාලය ඇයට දුන්නම තමා ඒ එකේ අයිතිකාරි බව වැටහුනේ.එක අරන් ඒ ගැනු ලමය මං ගාවට ආවා.මම එයාගේ ලස්සන ඇස් දෙක දිහා බලන් හිටියා.ඇය මට ස්තුති කරල … හාදුවක් දුන්නාදඩාස්ස්ස්…මම ඇදෙන් වැටුනම තමා දැන ගත්තේ එක ලස්සන හිනයක් කියලා.වෙලාව 6:45 යි…මම ටග් ගාල නැගිටුනා ඉස්කොලෙ යන්න අර හිනේ ඉටු වෙයි කියල හිතේ ය්තියන්.මම වෙනදට වඩා සතුටෙන් ලැහැස්ති වුනා ඉස්කොලෙ යන්න.ලස්සනම ගැහැනු ලමයෙක් ගෙන් කිස් එකක් ! ශා අද නම් හොද වෙයි කියල මම ලැහැස්ති වෙනව.මම ලැහැස්ති වෙනවා දැක්පු අම්මා “කොහෙද බොල ඔය යන්න හදන්නේ අද ඉරිදා නේ”

කොණ්ඩය
බාබර් සාප්පුවේ හිඳ පත්තරයක් බලමින් සිටි දාබරේ තම වාරය පැමිණි විට කණ්ණාඩිය ඉදිරිපිට පුටුවේ වාඩි වී, කොණ්ඩය කැපීමට සැරසෙන කරණවෑමියාගෙන් මෙසේ ඇසීය.’කොණ්ඩේ කපන්ට කීයක් ගන්නවද?’’රුපියල් 100/= යි සර්.’ කරණවෑමියා කීය.’එතකොට රැවුළ ෂේව් කරන්න?’ දාබරේ තවත් ප්‍රශ්නයක් නැගීය.’රුපියල් 50/= යි සර්.’ කරණවෑමියා පිළිතුරු දුන්නේය.’එහෙමනං මගෙ කොණ්ඩේ කපන්ඩ ඕනෙ නැහැ. කොණ්ඩෙයි රැවුළයි දෙකම ෂේව් කරනවා.’ දාබරේ කීවේය.

රෝහලක එක සේ තුවාල ලෙබූ රෝගීන් දෙදෙනෙකි.ඔවුණන් දෙදෙනාම ගුටි කෑ බවට සලකුනු තිබිනි.ඔවුණ්ගේ සoවාදය පහත පරිදි විය.පලමු රෝගියා-මචන් උඹට කොහොමද ඔහොම වුනේ.දෙවන රෝගියා-ෆොටෝ එකක් ගන්න ගිහින්.උඹට කොහොමද ඔහොම වුනේ.පලමු රෝගියා-නිදාගන්න ගිහින්.දෙවන රෝගියා-හිතාගන්න පුලුවන් වුන දේ.කියපන්කො විස්තරේ.
පලමු රෝගියාමට වැඩසටහනකට ගමකට යන්න වුනා.රෑ වුන නිසා ගෙදරකින් අද රෑට නිදාගන්න පුලුවන්ද ඇහුව.ඒ ගෙදර උන් කිවුව මේ ගෙදර වැඩිවියට පත්වෙච ගෑනු ළමයි ඉන්නව ඒ නිස බෑ කියල.ගෙවල් 20න් විතර අහුව උන් ඔක්කොනම අර කතාවම කිවුවා.මට තරහ ගිහින් ඊළග ගෙදරින් අහුවා මේ ගෙදර වැඩි වියට පත්වෙච්ච ගෑනු ළමයි ඉන්නවද කියල.එහෙන් කිවුව ඔවු මොකටද අහන්නෙ කියල.මම කිවුව නෑ මේ අද රෑට නිදා ගන්න කියලා පුලුවන්ද බලන්න කියල.හිතාගනින් ගමකින්ම කෑවම කොහොමද කියල.එතකොට උඹේ කතාව මොකද්ද.දෙවන රෝගියාමම වෙඩින් එකක ෆොටොස් වගයක් ගත්තා.ඕක බලන්න ඕන කියලා කරදර කරපු නිසා ෆොටෝස් ටිකක් ෆයිල් එකක දාගෙන අරගෙන ගියා.බස් එකේදි නින්ද ගිහින් ෆොටෝ ටිකක් බිම වැටිල.ඔය ටික අහුල ගත්තට පස්සෙ තව එකක් කොට සායක් ඇදගත්ත ගෑනු කෙනෙකුට පෑගිලා තියනව දැක්ක.ඉතින් මම ඒ ගෑනුකෙනාට කිවුව කකුල පොඩ්ඩක් එහාට කරනවද කියල.ඇයි කියල අහුවම මම කිවුවා ෆොටෝ එකක් ගන්න.බස් එකේ උන්ට පින්සිද්ද වෙන්න මාත් මෙහෙ.

සුරංගයි ලක්මාලුයි එකතු වෙලා ලෝකල් රෙදි, අත්කම් වගේ අයිටම් තියෙන කඩයක් දැම්මා. බිස්නස් එකට ඉලක්ක කලේ සංචාරෙට ආපු සුද්දංව. දාපු අළුතම නිසා වැඩිය බඩු ගෙනත් තියාගත්තෙ නෑ. රාක්ක ගොඩක් හිස් වෙලයි තිබුණෙ. මුන් දෙන්න පුටු දෙකකට වෙලා බයිල කියව කියව හිටියා.”මචං අපි මේක දැම්ම වගේ නෙවෙයි. හෙට අනිද්දට හොඳ බඩු ටිකක් ඩිස්ප්ලේ දාන්න වෙයි. කවුරු හරි පිස්සු සුද්දෙක් ඇවිත් මොනවද උඹල විකුණන්නෙ කියල ඇහුවොත් කට උත්තරත් නැති වෙයි.”මිනිහ එහෙම කියල කටගන්න උනේ නෑ පාරෙ ගිය සුද්දෙක් කඩේ පාස් කරගෙන ගිහින් ආයෙමත් හැරිල එබිල බැලුවා. ඊට පස්සෙ කඩේ ඇතුලට ආවා.”ඔහ්… යෝ… ඔයාල්ලා… මොනා බිස්නස් කරනවා?”සුද්දට ටිකාක් විතර සිංහල ෂේප් වගේ…සුරංගට හිතුණා පොරව ටිකක් බයිට් කරන්න…”අපි බූරුවො තමයි විකුණන්නේ…”පොර ගාණක් නැතිව කියල දැම්මා…”ඔහෝ… පෝබ හොඩායි… පෝබ හොඩායි… ඕලා හොඩට බිස්නස් කර්ල ටීනවා… ටව ඩෙන්න ටමා ඉටුරු නේඩ…”සුද්දත් ගාණක් නැතිව කියලා මාරු වුණා….