විනිසුරුවන් සහ ප්‍රේක්ෂකයන් කදුලින් තෙත් කල තරුෂගේ නර්තනය

ලංකාවේ සුපිරිම තරගාවලියක් වන හිරු සුපර්ඩාන්ස් තරගාවලියේ එයේ පැවති තරගයේදී එදිරිපත් කල විශිෂ්ට නර්තනනය වෙනුවෙන් විනිශ්ය මණ්ඩලයෙන් නම් ලැබුනේ උණුසුම් පිළිගැනීමක්. ඒවගේම එම නර්තන අංගයට විනිෂ්‍ය මණ්ඩලය ඉතා ඉහල ගණයේ පැසසුම් ලබා දුන්නා. හේමාල් විසින් මෙලෙස පැවසුවේය : කියන්න දෙයක් නැහැ පුතා ඔයා සුපර්.(අත්පොලසන් නාදයක්) පුතා මම දැකපු ඔයාගේ දැකපු විශේෂම දේ තමා සුදානම.මුල්ම පොසස් එකේ ඔයා කොරියර් ගැපර් ගේ උඩ එන්නකොට අපිට පේනවා දැනුනා ඔයාගේ ඇගේ වයිබ්රේශන් එක.ඒ තමා ඔයාගේ සුදානම.ඔයාගේ අබ්යන්තරයෙන් ඔයා මේ නර්තන අංගයේ හිටියා පුතා.ඒක බොහොම අගය කරලා සලකන්න පුළුවන් .(හේමාල් හැගීම්බර වේ )සමහර ලිෆිට්ස් ටිබුනා බැක්ස්ටෑන්ඩ් එකට ඇවිත් beautiful.මම ඔයාට සුබ පතනවා පුතා ජය වේවා.thank sir ලලිත් ඔයා ස්ටේචින්ග් කරනකොට අපේ බඩ පපුව දනවා මෙහෙ , මොනව කරයිද කියලා දන්නේ නැහැ කියලා. very good concept very good lalith. ඒ සමගම ඉතා විශිෂ්ඨ අත්පොලසන් නාදයක් ප්‍රේකශකාගාරය වෙතින්.විනිශ්ය මණ්ඩලයෙන් තවත් සුපිරිම ගණයේ අගය කිරීමක් නැවතත් , පුදුම හැගීම්බරයි ඔයා ලස්නනට කරා පුතා, එක අපිට දැනුනා,මගේ ඇස් දෙකට කදුළු ආවා. නෙලුම් පිපින්නේ මඩේ නේද ඇතතටම ලලිත් කියන්නෙත් ඒවගේම නෙළුමක්. නැවතත් ඉතා විශිෂ්ඨ අත්පොලසන් නාදයක් ප්‍රේකශකාගාරය වෙතින්.හරිම සංවේදී විදිහට ඔයාට කරන්න පුළුවන් විදහට මේ ඇක්ට් ටික කරා.ඔයා හැම චලනයකම බාවිතා කරලා ඇක්ට් එකට ඕනි විදිහට.නිකන් එහෙන් මෙහෙන් දාල තිබ්බේ නැහැ , උපරිමයෙන්ම කරන්න පුළුවන් උපරිමයෙන්ම කරා පුතා.හදවතින්ම සුබ පතනවා.ඇහ ගන්නම බැරි උනා ඔයාගෙන්. නැවතත් ඉතා විශිෂ්ඨ අත්පොලසන් නාදයක් ප්‍රේකශකාගාරය වෙතින්.නිවේදක මණ්ඩලය තරුෂ වෙත දුවගෙන එයි . නිවේදකයා මෙසේ අසයි . තරුෂ ඔයා නියමයිනේ,

ඇත්තටම ඔයා දවස් ක් ප්‍රක්ටිස් කල නේද තරුෂ ඔව් ලෙස පිළිතුරු දෙයි.මං කැමැත්යි මේ වෙලාවේ ලලිත් එක්ක කතා කරන්න. ලලිත් මොකද හිතෙන්නේ ඇත්තටම මට ගොඩක් සතුටුයි . මම කියල දීපු හිතපු විදිහටම පුතා හොදට අක්ටින්ග් ඩාන්සින්ග් කරා,ඇත්තටම මට ගොඩක් thanks කරන්න ඕනි එයාගේ අම්මටයි තාත්තටයි , මේ දරුවා වෙනුවෙන් දවස් ක් මගේ හෝල් එකේ නිදාගෙන තමා මේ දරුවා ඒගැන ගත්තේ.නැවතත් ඉතා විශිෂ්ඨ අත්පොලසන් නාදයක් ප්‍රේකශකාගාරය වෙතින්.නිවේදිකාව මෙසේ පවසයි .අම්මයි තාත්තයි පොඩ්ඩක් එමුකො stage එකට.දරුවාගේ අම්මයි තාත්තායි මේ stage එකට ගෙනාවේ නැතනම් එක ලොකු පාඩුවක්. දරුවාගේ මව සහ පියා වේදිකාව වෙතට පැමිණේ.නැවතත් ඉතා විශිෂ්ඨ අත්පොලසන් නාදයක් ප්‍රේකශකාගාරය වෙතින්.පුතාගේ පියා :පුතාගේ හැකියාවන් දක්ෂතාවයන් පැහැදිලිව ලලිත් sir අදුන ගත්තා ,ඒ හදුනාගැනීම තුල මේ නිර්මාණය ඇති උනා හරිම සන්වෙදිජනකයි .ලලිත් sir අපිට ඉන්න තැන දුන්න අපිට උපදෙස් දුන්නා ,පුතා මේ විදිහට හුරු කරන්න මෙහම කියලා . නිවේදකයා මෙසේ අසයි : මේ වගේ පුතෙක් ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ. පියා ගොඩක් සන්තෝස වෙන්ව ගොඩක් ආඩම්බරයි , නිවේදකයා මවටට්ද ආරාදනා කරයි: අම්මේ අම්මත් කියන්න. අම්මා : මම හිතුවේ නැහැ මගේ පුතා මෙච්චර දක්ෂයි කියලා . ඒ දේවල් හැංගිලා තිබුනේ . හිරු නාලිකාවට ගොඩක් ස්තුතිවන්ත වෙන්ව මේ වගේ හැංගිලා තියන දක්ෂත්වය්න් තියන ළමයින්ව ඒවගේ දුර පලාත්වල පෙන්වීමට අවස්තාව ලබා දීම ගැන. .නැවතත් ඉතා විශිෂ්ඨ අත්පොලසන් නාදයක් ප්‍රේකශකාගාරය වෙතින්. කියවපන් අපි තරුෂ පුතාට එදිරිය්ටම යැමට සුබ පතනවා. මෙම වීඩියෝව සහ පින්තුර හිරු youtube චැනලයෙන් ලබාගෙන ඇත.එහි සම්පුර්න අයිතිය ඔවුන් සතු වේ