ඔබගේ අතෙහි ඇති හෘද රේඛාවෙන් ඔබගේ ජීවිතය ගැන කියවෙන රහස්

කොහොමද යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ අපි ආපහු ආව . සින්ඩිය කොල්ලා දැන් කියවපන් වෙලා. අපේ ඉස්සර දාපු ලිපි වගයකින් පටන් ගත්තේ ඒකයි.මේ ලිපියනම් මම හිතන්නේ ඔයාලට ගොඩක් වැදගත්වෙයි . සින්ඩිය අපි මේ වගේ ලිපියක් දාන්න හිතුවේ අන්න ඒකයි.මේ රූප වල තියෙන රේකා පහිටි ස්ථාන හොදින් බලා නිවැරදිම අනාවැකිය සොයාගන්න .

A • ඔබගේ හෘද රේඛාව මැදගිල්ල පහලින් ආරම්බ වනවානම් , ඔබ හොද නායකයෙක් , හොද දැක්මක් තියෙනවා , ස්වාධින පුද්ගලයෙක් , බුද්ද්දීමත් සහ තීරණ ගැනීමේ මනා හැකියාවක් ඇති පුද්ගලයෙක්. සංවේදී බව අඩු සහ නිවුණු පුදගලයෙක්.
 
B• ඔබගේ හෘද රේඛාව මැදගිල්ල හා දබරගිල්ල අතර මැද්දෙන් ආරම්බ වනවානම් . අනුන් ගැන සිතන කාරුණික පුද්ගලයෙක් .අනෙක් අය සමග වැඩ කිරීමේදී දෙගිඩියාවෙන් සහ පරික්ෂාකාරී ලෙස වැඩ කරනවා. තීරණ ගැනීමේදී සාමාන්‍ය දැනීම පාවිචි කරනවා .C • ඔබගේ හෘද රේඛාව මැදගිල්ල පහලින් ආරම්බ වනවානම් . A ගේ සදහන් කල දේවල්ම ඔබට ඇත.D • ඔබගේ හෘද රේඛාව මැදගිල්ල සහ මහපට ඇගිල්ල අතරින් ආරම්බ වනවානම්, ඔබට හොද ඉවසිලිමත් බවක් තියෙනව. හොද සැලකිල්ලෙන් වැඩ කරනවා , පැහැදිලි අරමුණක් තියෙනවා, මෘදු හදවතක් තියෙන්නේ .
 එහෙනම් මේවා හරිද කියල බලල ඔයාලගේ යෝජනා චෝදනා Comment කරන්න .