ඔබගේ නිකටේ හැඩයෙන් කියවෙන ගුප්ත රහස්

කොහොමද යාලුවනේ ඔන්න සුපුරුදු පරිදිම පට්ටම ලිපියක් ගෙනාවා .හම්මේ නිදි මත , ඒ මදිවට ඔලුවත් රිදෙනවා . එහෙමයි කියල ඔයාල අසාවෙන් බලන ලිපි නොලියා ඉන්නටත් බැහැනේ . ඔන්න යක්කු ගස් නගින වෙලාවේ ගුප්ත ලිපියක් ගෙනාව.ඔයාල දන්නවද ඔයාලගේ නිකටේ හැඩය මත ගොඩක් රහස් සැගවිලා තියෙන බව . එහෙනම් බලමු ඒ මොනවද කියලා .සමචතුරශ්‍ර හැඩති නිකටක් ඇත්නම්මෙම පුද්ගලයීන් ගොඩක් මුරන්ඩුයි. කෙලින් කතා කරයි , කලබලයි , අනෙක් පුදගලයින්ගේ හිත දිනාගැනීමේ හැකියාවක් නැත . බොහෝවිට කරන වැඩ නිසා අනෙක් අයගේ අප්‍රසාදයට ලක්වේ.අදික මානයක් ඇත.සැමවිටම තමන්ගේ මුණ බේරාගැනීමට කටයුතු කරයි.2.කෙටි හෝ පටු නිකටක් ඇත්නම්මොවුන්ට තීක්ෂ්ණ මනසක් ඇත , බුද්ධිමත්, ඉක්මනින් කලබල වේ එම නිසා ඉතා වැදගත් තීරණ ගැනිමේදී ගැටළු වලට මුහින පාන්නට සිදුවේ 3.ඉදිරියට නෙරා ඇති නිකටක් ඇත්නම්මොහු තමන් කරන වැඩ ගැන මනා විශ්වාශයකින් කටයුතු කරයි.

සෑම වැඩක්ම හොදින් කැපවී සිදු කරනු ලබයි. පිටට නිවුණු පුදගලයෙකු ලෙස හැසිරුනත් ඇතුලින් උණුසුම් පුද්ගලයෙකි.
4. ගෝලාකාර නිකටක් ඇත්නම්මොවුන් බොහෝසෙයින් කලබල වන ඍණාත්මක අදහස් ඇති පුදගලයන්.5.දිගු නිකටක් ඇත්නම්මොවුන් හැමෝටම හිතවත් පුද්ගලයන් වේ. ඉක්මනින් යහළුවන් ඇති කරගනී. ඉතා විශාල පවුලකටහිමිකම් කියන මොවුන් සාමකාමී ජිවිතයක් ගත කරයි6.පසුපසට නැබුරු වූ නිකටක් ඇත්නම්ඇත්තටම නිකටක් නැහැ වගේ තමා මේ අයගේ නිකට පෙන්නේ . හොදට සල්ලි තියෙනව . ජවිතය සැහැල්ලුවෙන් ගත කරයි.ජනප්‍රියයි. වාසනාවන්තයි, නමුත් තිර්ණ ගැනීමේදී අවිනිශ්ශිතයි.හරි ලිපිය ඉවරයි .එහෙනම් යෝජනා චෝදනා ටික comment කරලා යන්නෝ .මම ගියා.

Source:http://www.emaggy.com