උම්මා දීමෙන් ඔබට ලැබෙන අතිවිශේෂිත දේවල්

කොහොමද යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ අපි ආපහු ආව . සින්ඩිය කොල්ලා දැන් කියවපන් වෙලා. අපේ ඉස්සර දාපු ලිපි වගයකින් පටන් ගත්තේ ඒකයි.හරි හරි එහෙනම් අද කියල දෙනනම් උම්මා ගැන .කියල දෙන්න ඕනි නැහැ නේ ? හේ හේ . කස්ටිය හොදට උම්මා දීල ඇති නේ.අපි ඉතින් ඔය ලාබ ප්‍රයෝජන බලාගෙන උම්මා දෙන එකක් යැ . උම්මා දුන්නම අපිට සුපරි වාසි ටිකක් ලැබෙනවා.එහනම් අද ඉදන් දැනගෙනම උම්මා දෙමු
ඔබගේ ආයුෂ වැඩි කරයි 

ඔබට ගොඩක් කල් ජිවත් වීම සදහා මනා සහයෝගයක් ලබා දේ. උදේට ලබා දෙන Morning හාදුව මගින් දවසම ප්‍රබෝදමත් වී සියලු වැඩ සාර්ථක වන බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.වේගයෙන් උම්මා දීම මගින් ටෙස්ටෙස්ටෝර්න් හුවමාරු වේ.
මෙමගින් කාන්තාවගේ කාමරාගය වැඩිවේ. මිලියන 80 ක විසබීජ හුවමාරු වීම සිදු වෙනවා.මෙමගින් අලුත් විෂබීජ වලට ශරීරය හැඩගැසීම සිදු වෙනවා.එවිට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්දිය ශක්තිමත් වන අතරම මෙවැනි විෂබිජවලට එරෙහිව ඉදිර්යේදී සටන් කිරීමට පුළුවන් වෙනවා .සතුන්ද උම්මා දෙනවා මේ ලෝකයේ සෑම සතෙකුම මෙම ක්‍රියාවලිය කර අතර අනෙක

ආකර්ශනය කරගැනීමට මෙය කරයි .මොවුන්ගේ උම්මා දීම ස්ප්ර්ශයක්ද වෙන්න පුළුවන්. චින්පන්සියෝ තමා මිනිස්සුන් වගේ උම්මා දෙන්නේ. අන්න ඒ හේතුව නිසා කෙල්ලගේ හෝ කොල්ලගේ ආකර්ශනය හැමදාමත් තමන් වෙත තියාගන්න උම්මා උදවු වෙනවා ම්මා දීම මගින් කැලරි දහනය වෙනවා ර්යේෂකයන් හොයාගෙන තියෙන විදිහට උම්මා දෙනකොට මුහුණේ තියෙන මාංශ පේශි 32 වැඩ කරනවා .එතකොට කැලරි 5 ක් දහනය වෙනවා .දවසට පැය කිහිපයක් උම්මා දුන්නනම් gym එකට යන්න ඕනි නෑහරි එහෙනම් ඉවරායි !!!!! දැන් ඉතින් කොල්ලෝ කෙල්ලෝ ටික හෝ ගාල උම්මා දෙන්න පටන් ගන්න . මම කියන්ත් කලින් කස්ටිය දෙනවා ඇති හේ හේ .එහෙනම් සින්ඩිය මල්ලි ගියා .හෙටත් එන්න අලුත්ම ලිපියක් බලන්න .යෝජනා චෝදනා comment කරලා යන්න.ටටා
SOURCE:http://urbreakupstory.blogspot.com